Similar Posts
හොට්ඩෝග් ශූරතා තරඟාවලිය නිව්යෝර්ක්හිදී
හොට්ඩෝග් ශූරතා තරඟාවලිය නිව්යෝර්ක් නගරයේදී පැවැත්වීමට නියමිතයි. හොට්ඩෝග් අනුභව කිරීමේ ශූරයන් වන ජෝයි චෙස්නට් සහ මිකී ශුඩෝ මෙම තරගය සඳහා ඉදිරිපත්ව සිටිනවා. පිරිමි අංශයෙන් ජෝයි චෙස්නට් ද කාන්තා අංශයෙන් මිකී ශුඩෝ ද ජයග්‍රහණය කරනු ඇති බව විචාරකයින්ගේ අදහසයි. 36 හැවිරිදි වියේ පසුවන චෙස්නට් හොට්ඩෝග් 74 ක් අනුභව කර ලෝක වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා.
ඉරාන හැකර්වරු ඇමෙරිකානුවන්ගෙන් පළිගැනීම ආරම්භ කරයි
ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයකු වන කසීම් සුලෙයිමානී මහතා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍යය සදහන් කරයි. එම කණ්ඩායම ඇමෙරිකාවේ ‘ෆෙඩරල් ඩිපොසිටරි ලයිබ්‍රරි ප්‍රෝග්‍රෑම්’ වෙබ් අඩවියට එලෙස ඇතුළුවෙමින් වෙබ් අඩවියේ නම “ඉරානියන් හැකර්ස්’ යනුවෙන් වෙනස් කර තිබේ. එහි ඉරානයේ උත්තරීතර…
පෘතුගාල ජනාධිපතිවරයාට කොරෝනා
පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත. පෘතුගාල ජනාධිපති කාර්යාලය සදහන් කර ඇත්තේ කෙසේ නමුත් ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බවය. 72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. එසේම ඔහු ජනවාරි 24 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ද ඉදිරිපත් වීමට…