Similar Posts
වායු දූෂණයෙන් නවදිල්ලිය පීඩාවට
වායු දූෂණයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර වාතයේ ගුණාත්මකභාවය “අන්තරායකර” කාණ්ඩය දක්වා පිරිහී තිබෙන අතර යමුනා ගංඟාවේ ජලය ද බරපතළ ලෙස දූෂණය වී ඇති බව නවතම විදෙස් වාර්තා පවසයි. යමුනා ගංගාවේ ඇතැම් කොටස්වල ඔක්සිජන් නොමැතිව යාම නිසා එහි ජීවය නොමැති බව ඉන්දීය රජය අනාවරණය කරයි. එය ඉතාමත් අහිතකර තත්ත්වයක් බවත් ඒ පිළිබඳව දිල්ලි බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුව…
වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වියානා අගනුවර අගුලු දැමීමට පැය කිහිපයකට පෙර එයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. ත්රස්තවාදීන් වියානා අගනුවර ස්ථාන 6 කදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර එක් ත්‍රස්තවාදියෙක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. අල් ජසීරා පුවත් සේවය සමග එක් වූ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ත්රස්තවාදීන්…
න්‍යෂ්ටික බලාගාරයට ෂෙල් වෙඩි ප්‍රහාරයක්
යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට තවත් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ උදෑසන ද Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වූ අතර පස්වරුව වන විට තවත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරය එල්ල කිරිම සම්බන්ධයෙන් යුක්රේනය රුසියාව වෙත දැඩි විරෝධය එල්ල කර තිබේ.
කොරෝනාවෙන් බලපෑම් එල්ලවූ රටවලට ඩොලර් බිලියන 650ක්
කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති රටවල ආර්ථිකය නගාසිටුවීමට අමෙරිකානු ඩොලර් බිලියන 650 ක් වෙන් කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත. මෙමගින් ගෝලීය ආර්ථිකයට අතිරේක ද්‍රවශීලතාවක් ලබා දීම අරමුණයි. ලොව රටවල්, සිය කෙරෝනා මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටත්, එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් ලෙස දියත් කිරීමටත්, මෙම අරමුදල් යොදා ගනු ඇතැයි සිය සංවිධානය අපේක්ෂා කරන බව…
චීන ජනාධිපතිගේ නම වැරදීම සම්බන්ධව ෆේස්බුක් සමාව අයැද සිටියි
චීන ජනාධිපති ෂී ජින් පිංගේ නම බුරුම භාෂා තනතුරු වලින් වැරදි ලෙස පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම විසින් සමාව අයැද තිබේ. මියන්මාරයේ අගනුවර වන නයිපයිඩාවෝ හි ඔහුගේ දෙදින සංචාරය දශක දෙකකට ආසන්න කාලයක් තුළ චීන නායකයෙකු විසින් කරන ලද පළමු අවස්ථාව වේ. නමුත් ඒතිහාසික මොහොත මියන්මාරයේ ෆේස්බුක් හි ෂී ජින් පිංගේ නම බුරුමයේ සිට ඉංග්‍රීසි…