Similar Posts
වෛරසය පරදවන බවට චීන ජනපතිගෙන් පොරොන්දුවක්
චීන ජනාධිපති සී ජින්පින් බෙයිජිං කොරෝනා වෛරස ආසාදනය මුලුමනින්ම පරාජය කරන බවට අවධාරණය කර සිටියි. වෛරස මාරයා නිසැකවම පරාජය කරන බවත් වෛරසය සමගින් සටන්කිරීම සදහා අවශ්‍ය සියලු සාධනීය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වාදෙයි. ජනාධිපතිවරයා බෙයිජිංහි සංචාරය කලත්, තවමත් වෛරසයේ අගනුවර වන හුබෙයි පලාතේ වූහාන් නගරය වෙත ගොස් නොමැත. වසාදැමුණු වූහාන් නගරයේ අදටත් වෙසෙන මිලියන…
අමෙරිකානු යුධ නෞකාවක පිපිරීමක් සමග ගින්නක්
අමෙරිකානු යුධ නෞකාවක පිපිරිමක් සිදුව තිබෙනවා. සැන්ඩියාගේ නෞකාංගනයේ නැංගුරම්ලා තිබු “ Bonhomme Richard” නම් ප්‍රහාරක නෞකාවේ මෙය සිදුව ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කරන්නේ. පිපිරිමත් සමග ඇතිවූ ගින්නෙන් එහි සේවය කරමින් සිටි නාවුක හමුදා සාමාජිකයින් රැසක් තුවාල ලබා ඇති බව සඳහන්. Bonhomme Richard නම් මෙම යුධ නෞකාවේ දිග මිටර් 255ක් වේ.
නෙදර්ලන්තයේ කොරෝනා දෙවන රැල්ල ඇරඹෙයි
නෙදර්ලන්තය කොරෝනා වෛරසයේ දෙවන රැල්ලට මුහුණ පා ඇති බව වාර්තා වනවා. මිලියන දාහතක් පමණ ජීවත් වන එරට දිනකට කෝවිඩ් වෛරස ආසාදිතයින් තුන්දහසක් පමණ වාර්තා වන බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් මුඛ ආවරණ පැළදීම ඇතුළු අනෙකුත් නිරෝධායන නීති දැඩි කිරීමටයි නෙදර්ලන්ත රජය පියවර ගෙන තිබෙන්නේ.
කොවිඩ් සටනට එංගලන්තයත් හමුදාව කැඳවයි
එංගලන්තය පුරා පැතිරයන කොවිඩ් -19 වසංගතය පාලනයට යුද හමුදාව කැඳවීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව යෝක්ෂයර් රෙජිමේන්තුවේ භට කණ්ඩායමක් ඊට කැඳවා ඇතිබව සී එන් එන් පුවත් සේවය වාර්තා කළේය. එම හමුදා සාමාජිකයින් මේ වනවිට ලිවර්පුල් ප්‍රදේශයේ සිදුකරනු ලබන ආසාදිතයින් හඳුනාගැනීමේ ක්‍රියාවලියට දායකත්වය දෙයි.
හිට්ලර්ගේ නාසි තොප්පිය නව හිමිකරුවෙකුට
ඒ්කාධිපති පාලකයෙකු වු ඇඩොල්ෆ් හිට්ලර්ට අයත් භාණ්ඩ කිහිපයක හිමිකරුවෙකු වීමට ජිනීවා ව්‍යවසායකයෙකුට හැකිව තිබේ. ඒ් ජර්මානු වෙන්දිසියකින් පසුවය. අභාවප්‍රාප්ත නාසි නායකයාගේ ඉහළ තොප්පිය, සුරුට්ටු පෙට්ටිය, යතුරු ලියනය සහ මෙයින් කැම්ප්ගේ සුඛෝපභෝගී සංස්කරණය සඳහා ඉහළම ලංසු තැබූ පුද්ගලයා වන්නේ ඔහුය. ස්විට්සර්ලන්තයේ ඉරිදා පුවත්පතක් වන ලෙ මැටින් ඩිමන්චේ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අබ්දුල්ලා චතිලා පවසා ඇත්තේ “මට…