ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය Covid -19 ලෙස නිල වශයෙන් නම් කිරීමට තීරණය කරයි.

ජිනීවා නුවරදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්නාම් මේ බව සඳහන් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 44,200 ක් දක්වාත් සමස්ත මරණ සංඛ්‍යාව 1,016 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉහළ ගොස් ඇති බවටයි.

More Stories