Similar Posts
ගුවන් මගීන් ලක්ෂ 45කගේ පෞද්ගලික තොරතුරු සොරාගත් සයිබර් ප්‍රහාරය
එයාර් ඉන්දියා ගුවන් සමාගමේ පරිගණක පද්ධතියට එල්ලවූ සයිබර් ප්‍රහාරයකින් ගුවන් මගීන් ලක්ෂ 45ක පමණ පිරිසකගේ පෞද්ගලික තොරතුරු නිරාවරණය වී තිබේ. එම ගුවන් සමාගම සතු වසර 10ක තොරතුරු පද්ධතියක් එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් නිරාවරණය වී ඇති බව වාර්තා වේ. 2011 වසරේ අගෝස්තු 26 වැනිදා සිට 2021 පෙබරවාරි මස 3 වනදා දක්වා වූ කාලය තුළ ගුවන් මගීන්…
ට්‍රම්ප් බංකරයට ගියේ සැඟවෙන්න නෙවෙයිලු
තමන් සහ තම පවුලේ පිරිස ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත ගියේ විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා වීමට නොව එම බංකරය පරීක්ෂා කිරීම සඳහා බව ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය සිකුරාදා අමෙරිකානු ජනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ව ධවල මන්දිරයේ බිම්මහලේ පිහිටි බංකරය වෙත ගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ජනපති ට්‍රම්ප් කියා…
ග්‍රේටා නමින් කුරැමිණියෙකු නම් කෙරේ
දැඩි පරිසර ක්‍රියාකාරිනියක වන 16 හැවිරිදි ග්‍රේටා තුන්බර්ග් වෙනුවෙන් කුරුමිණියෙකු නම් කිරීමට කටයුතු කර තිබේ. ස්වීඩන ජාතික පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් දේශගුණ විපර්යාසවලට එරෙහිව ලොව පුරා හඬ නගන දැරියකි. පරිසර ක්‍රියාකරීන් පෙලගස්වමින් ඇය කළ සේවය අගයමින් ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්වභාව ඉතිහාස කෞතුකාගාර විද්‍යාඥයන්ගේ හවුල විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ 25වැනිදා මෙම සුවිශේෂී නාමකරණය සිදු කර…
ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙතට එරෙහිව පෙරලා පහරදෙයි
ඉන්දීය රජය දින 21ක කාලයකට ඇඳිරිනීතිය පනවා COVID-19 වසංගතය පාලනය කිරීමට ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඉන්දියාවේ දෛනික වැටුපට සේවය කරන විශාල පිරිසක් අපහසුතාවයට පත්විය. දින 21ක කාලයකට ආහාර ඖෂධ ආදිය රැස කර ගැනීමට අපහසු විශාල ජනතාවක් ඉන්දීය පොලිසියේ පහර දීමේ ක්‍රියාවට එරෙහිව පෙරලා පහර දීමට පටන්…