Similar Posts
දූෂිතයකුට සමාව දී හංගේරියාවේ ජනපතිනිය ඉල්ලා අස් වෙයි
ළමා ලිංගික අපයෝජන සිදුවීමකට සම්බන්ධව බන්ධනාගාරගත වී සිටි පුද්ගලයකුට සමාව දී නිදහස් කිරීම හේතුවෙන් ජනතා විරෝධයට ලක්වූ හංගේරියාවේ ජනාධිපතිනිය කැතලින් නොවැක් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කර ඇතැයි වාර්තා වේ. පසුගියදා රූපවාහිනියෙන් ජාතිය අමතා ඇය සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. හංගේරියාවේ පළමු කාන්තා ජනපති ලෙස ඉතිහාසයට එක්…
චීනයට එරෙහිව සන්ධානගත විය යුතුයි
චීනයට එරෙහිව සන්ධානගත විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් බටහිර රටවලින් ඉල්ලා සිටියේ ය. ඒ, ජී – 7 සමුළුවේ දෙවන දිනයට සමගාමීවයි. චීනයෙන් එල්ල වන බලපෑම් දිනෙන් දින උග්රවීම හමුවේ බටහිර රටවල් මෙලෙස සන්ධානගත විය යුතු බව අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. සංවර්ධනය වෙමින් පවතින රටවල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මුවාවෙන් චීනය සිදු කරන…
යුක්රේන ගුවන් යානයක් ඉරානයට කඩා වැටෙයි
මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 170 දෙනෙක් රැගත් යුක්රේනයට අයත් මගී ප්‍රවාහන ගුවන්යානාවක් ඉරානයේ ටෙහෙරාන් ගුවන්තොටුපොළ සමීපයේදී අනතුරට පත්ව තිබේ. අනතුරට පත්වන අවස්ථාවේදී බෝයිං 737-800 වර්ගයට අයත් යානාව ටෙහෙරාන් නුවර ඉමාම් කමෙයිනි ගුවන්තොටුපොළේ සිට පෙරවරු 6.12 ට යුක්රේනයේ කිව් ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් පැවැතියේය. යානාව ගුවන්ගත කිරීමෙන් මිනිත්තු කිහිපයකට පසුව එය රේඩාර් තිරයෙන් මැකීගොස් ඇති…
අන්තර්ජාතික ආරක්ෂක ගිවිසුම උල්ලංඝනය කරමින් යුක්රේනයේ පළාත් දෙකකට රුසියාව හමුදාව යවයි
රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් නැගෙනහිර යුක්රේනයේ රුසියාවට හිතවාදී ඩොනෙක්ස් සහ ලුහාන්ස් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා බව තීරණය කළ බවට නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරුව ඔහු එම පළාත්වල ආරක්ෂාව තහවුරු කිරීමට රුසියානු හමුදාවට නියෝග කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය. පුටින්ගේ මේ තීරණය යුක්රේනය සමඟ ඇතිකරගත් යුද උණුසුම උත්සන්න…