Similar Posts
රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරයි
ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ට අවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත. ඒ, වසරක් පුරා ක්‍රියාත්මක යුක්රේන යුද්ධයේදී ව්ලැදිමීර් පුටින් යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින්. නීතියට පටහැනි ලෙස යුක්රේන දරුවන් රුසියාවට රැගෙන යාම සම්බන්ධයෙන් ද ව්ලැදිමීර් පුටින්ට චෝදනා එල්ල වෙයි. එහෙත් රුසියාව ජාත්‍යන්තර…
මෝදිගේ ට්ව්ටර් ගිණුම, වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්ව්ටර් ගිණුම, ජංගම දුරකන යෙදවුම සහ වෙබ් අඩවිය ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් එල් වී තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ට්විටර් සමාගම කියා සිටියේ ගිණුම සාමාන්‍ය තත්වයට පත් කිරීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවයි. චීනය හඳුන්වා දුන් ජංගම දුරකතන යෙදුම් 118ක්, තහනම් කිරීමට ඉන්දියාව ඊයේ පියවර ගැනීමෙන් අනතුරුව මෙම…
නාසි විසින් යුදෙව් සොහොන් විනාශ කරයි
ඩෙන්මාර්කයේ, රැන්ඩර්ස් නගරයේ යුදෙව් සොහොන් ගල් 84 ක් විනාශ කිරීමෙන් පසු ඩෙන්මාර්ක් පොලිසිය නව නාසි ක්‍රියාකාරිකයෙකු සහ සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 38 හැවිරිදි ජේකබ් වුලම් ඇන්ඩර්සන් ස්වීඩනයේ ද ක්‍රියාකාරී වන නෝර්ඩික් ප්‍රතිරෝධක ව්‍යාපාරයේ (එන්ආර්එම්) නායකයෙකි. ඔහුට සහ 27 හැවිරිදි සැකකරුවෙකුට බරපතල විනාශකාරී චෝදනාවක් සහ වෛරී අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. සුසාන භූමිය විනාශ කිරීම…
WHO චීනයේ රූකඩයක්
ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පිළීබඳ WHO විසින් නිවැරදි තොරතුරු ලබා නොදුන් බව පවසන අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කළේ ඔවුන් සෑම විටම චීනයට පක්ෂපාති ආකාරයෙන් කටයුතු කළ බවයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ අනතුරු ඇගවිමක් සිදු නොකළ බවට අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට අවස්ථා ගණනාවකදී…