Similar Posts
අමෙරිකාවේ ප්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක්
කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි. අමෙරිකාවේ ප්‍රාන්ත 35 කට වඩා නව කොරෝනා වෛරසය පැතිර ඇති අතර වොෂින්ටන් නගරය දැනටමත් පවතින්නේ මෙම හදිසි තත්ත්වයට යටත්වයි. අමෙරිකානු ජනාධිපතිවරයා එරට වැසියන්ට එක්සත් රාජධානිය හැර සියලු යුරෝපා රටවල් සඳහා දින 30ක සංචාරක තහනමක් ද පනවා ඇත.
විදෙස් සංචාරකයන්ට ඔස්ට්‍රේලියාවේ දොරටු ඇරේ
මේ මස 21 වැනිදා සිට විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් තීරණය කර ඇතැයි වාර්තා වේ. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසු ඔස්ට්‍රේලියාව විදේශිකයන්ට එරටට ඇතුළුවීමට අවසර දෙනු ලබන්නේ වසර දෙකකට පසුවය. ඒ අනුව කොවිඩ් මර්දන පළමු හා දෙවැනි එන්නත් මාත්‍රා ලැබූ ඕනෑම විදේශිකයකුට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි බව එරට අගමැතිවරයා නිවේදනය…
දේශපාලනයට සමුදුන් ජර්මනියේ රන් සලකුණ
ලොව ප්‍රබලම කාන්තාව වශයෙන් දස වරක් ෆෝබ්ස් සඟරාව නම් කළ ‘ජර්මනියේ යකඩ ගැහැනිය‘ ඇන්ජෙලා මර්කල් මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවී තම අනුප්‍රාප්තිකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කළේ වසර 16 ක භාරදූර රාජකාරියෙන් විශ්‍රාම ගනිමිනි. ඇගේ දීර්ඝ කාලීන පාලනය නිමාකරමින් පසුගියදා ජර්මනියේ පැවැති ෆෙඩරල් මැතිවරණයේ දී ඇය 1990 සිට වසර 30ක් තිස්සේ රැකගෙන සිටි මැතිවරණ ආසනය මෙවර ඇයගේ…