Similar Posts
ටොම් ඇන්ඩ් ජෙරී අධ්‍යක්ෂක මරුට
ඔස්කාර් සම්මානලාභී, කාටූන අධ්‍යක්ෂකවරයකු වන ජින් ඩීජ් මියගොස් තිබේ. ජනප්‍රිය ටොම් ඇන්ඩ් ජෙරී කාටූනයේ අධ්යක්ෂවරයාවන්නේද ජින් ඩීජ් මහතායි. මිය යන විට ඒ මහතා 95වන වියෙහි පසුවුණා. පසුගිය බ්‍රහස්පතින්දා ඔහු සිය නිවසේදීම මිය ගිය බවත් නිරෝගීව කාලය ගත කළ ඒ මහතාගේ මිය යාම සම්බන්ධව මෙතෙක් කිසිඳු හේතුවක් වාර්තා වී නැති බවත් ඔහුගේ හිතවතකු සඳහන් කර ඇති…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්
ඇස්ට්‍රාසෙනෙකා එන්නත තහනම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත භාවිතයෙන් රුධිර කැටි ඇතිවිය හැකි බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. එබැවින් එම එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට හෝ අත්හිටුවීමට රටවල් පියවර නොගත යුතු බව ඔවුන් පවසයි.
කොරෝනා ආසාදිතයින්ට “කළු දිලීර” අතුරු ආබාධයක්
කොරෝනා වෛරසය වැළඳී සුවය ලබන ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් කෙරෙන් මතුව ඇති අසාමාන්‍ය අතුරු ආබාධයක ලක්ෂණ ගැන ජාත්‍යන්තර බීබීසී වෙබ් අඩවිය මගින් වාර්තාවක් පළ කර තිබේ. කොරෝනා ආසාදිතයින්ගේ පෙනහළු වල ඇතිවන දැවිල්ල අඩු කරන්නට ලබාදෙන ස්ටෙරොයිඩ් ඖෂධය භාවිතය මගින් අතුරු ආබාධයක් ලෙස දරුනු මුකෝර්මිකෝසිස් හෙවත් “කළු දිලීර” හටගන්නා බවත් එය රෝගීන්ගේ නාසය උගුර ආශ්‍රිතව…
ගත වු පැය 24දී ඉන්දියාවේ කොරෝනා රෝගීන් අනූ දහසක්
එක් දිනක් තුළදී ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් අනූදහසක් වාර්තා වී තිබේ. ඉන්දියාවේ කොරෝනා රෝගීන් තිස් ලක්ෂයේ සිට හතළිස් ලක්ෂය දක්වා වැඩි වීමට ගතවී ඇත්තේ දින 13 ක් පමණි. ඉන්දියාවේ රෝගීන් වැඩි වීම ලංකාවටද තර්ජනයක් බව මෙරට වසංගත රෝග වෛද්‍යවරු පවසති. ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,110,839ක් වේ. මේ වන විට පුද්ගලයන් 70,679 ක් මියගොස් තිබේ.
යුක්රේනයෙන් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි
යුක්රේනය – රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් රුසියානු බලශක්ති බලාගාර දෙකක ගින්නක් හටගෙන තිබේ.රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යුක්රේනියානු ඩ්‍රෝන යානා 158 කට වැඩි ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වෙයි. රුසියානු හමුදාව කියා සිටින්නේ එම ඩ්‍රෝන යානා විනාශ කළ බවයි.නමුත් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මොස්කව්හි තෙල්…
එක්සත් ජනපදයේ සරණාගතභාවය අපේක්ෂා කරන මෙක්සිකානුවන් ගෝතමාලවට
එක්සත් ජනපදයේ සරණාගතභාවය අපේක්ෂා කරන සමහර මෙක්සිකානුවන් ද්විපාර්ශ්වික ගිවිසුමක කොටසක් ලෙස ගෝතමාලවට යවන බව ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. “එක්සත් ජනපදයේ මානුෂීය ආරක්ෂාව අපේක්ෂා කරන සමහර මෙක්සිකානුවන්ට දැන් ගෝතමාලාවට මාරු වීමට සුදුසුකම් ලැබිය හැකි අතර ඒහි සරණාගත සමුපකාර ගිවිසුමේ නියමයන් යටතේ එහි ආරක්ෂාව ලබා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ” යැයි ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශකයෙක් ප්‍රකාශයක් නිකුත්…