Similar Posts
මහාමාරිය රෝගියෙකු නිසා තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමක්
චීනයේ අභ්‍යන්තර මොංගෝලියා කලාපයෙන් මහාමාරිය රෝගියෙකු වාර්තා වී ඇත. ඔහු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. මහාමාරිය ආසාදිතයා හමු වීමත් සමඟම තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහුට බැක්ටීරියාව ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නැහැ. නවීන ලෝකයේ ජීව අවියක් ලෙසද මෙම බැක්ටීරියාව යොදා ගන්නා බවයි වාර්තා වෙයි.
ඉන්දීය ජනාධිපතිවරණය අද
ඉන්දීය ජනාධිපතිවරණය අද (18) පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ද්‍රෞපදී මුර්මු සහ යෂ්වාත් සිං ය. ද්‍රෞපදී මුර්මු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති අතර, යෂ්වාත් සිං නියෝජනය කරන්නේ, එක්සත් ප්‍රගතශීලී සන්ධානය ප්රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ය. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා…
අමෙරිකාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී
අමෙරිකාවේ නිව්යෝර්ක් හි රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මෙහෙයුමේ යෙදී සිටි ලෝර්නා බි්රන් නමැති වෛද්‍යවරිය සියදිවි හානිකරගෙන තිබෙනවා. ආසාධිතයින් මිලියනයද ඉක්මවා ඇති අමෙරිකාවේ මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඇය ශාරිරිකව හා මානසිකව ඉතා පීඩාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටින අතරතුර ඇයටද කොරෝනා වෛරසය වැළදී ඇති මුත්…
ඉන්දියාවේ ගත වූ පැය24 දී රෝගීන් ගණන 76,000 ඉක්මවයි
ගතවු පැය 24 තුලදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 76,665ක් සහ මරණ 1,019ක් වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 34 ලක්ෂ 61,240 ක් වන අතර මරණ සංඛ්‍යාව 62,713ක් වනවා. අගෝස්තු මාසයේ ගතවූ දින 28 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටින්නේ.
හැරී කුමරුගේ තීරණයට මේගන්ගේ පියාගේ අප්‍රසාදය
බ්‍රිතාන්‍ය රජ පවුලේ රාජකීය ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉවත් වීමට හැරී කුමරු සහ සිය දියණිය ගත් තීරණය සම්බන්ධයෙන් මේගන් මාකල්ගේ පියාවන තෝමස් මාකල් අප්‍රසාදය පළ කර ඇති බව බ්‍රිතාන්‍යයේ ප්රවෘත්ති නාළිකාවක් සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින් පවසා තිබේ. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ තීරණයෙන් සිය දියණිය බ්‍රිතාන්‍ය රජ පවුල අවතක්සේරුවට ලක් කර ඇති බවටයි. මේගන් මාකල්ගේ පියා සඳහන් කර…