Similar Posts
එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් මහරාජා කොරෝනාවෙන් මරුට
කැපිටල් මහරාජා සමූහයේ අධිපති, MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද්‍ර රාජ් මහේන්ද්‍රන් නොහොත් කිලී මහරාජා අභාවප්‍රාප්ත වීතිබේ. කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්ය. ඒ මහතාට කොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් පසුගියදා රෝහල්ගත කරන ලදී. මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් ප්රමුඛ මෙහෙවරක් ඉටු කළ රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය…
අපි පලායන්නේ නෑ – නාමල්
මහින්ද රාජපක්ෂ රට හැර පලා නොයන බව ඔහුගේ පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට (AFP) පවසා ඇත. “අපි යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා. අපි රටෙන් යන්නේ නෑ. මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. ඔහු ආරක්ෂිත තැනක ඉන්නවා. ඔහු පවුලේ අයත් එක්ක කතාබහ කරනවා. අපි සෑම විටම අපේ ජනතාව සමඟ ඉන්නවා” යැයි ද ඔහු ප්‍රංශ පුවත්…
ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වසරේදී
ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ අනුව සරසවි උයන සිට මහනුවර දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකරන බවත් එහි ඉදිකිරීම් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම වැඩපිළිවෙල තුළින් වාහන තදබදයකින් තොරව දුම්රිය ඔස්සේ මහනුවරට ප්‍රවේශ විය…
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වැසෙයි
පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර ඇති අතර, පිවිසුම් මාර්ග සියල්ල මාර්ග බාධක යොදා අවහිර කර ඇත. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම හෙට දිනයේ දී සිදුකිරීමට නියමිතව තිබේ. ඡන්ද විමසීමේ දී එය පැවැත්වෙන දින ඡන්දය භාවිත කරනු ලබන මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 50කට වඩා වැඩි…
රටේ ජනගහණයෙන් මිලියන 6.3 ක් කුසන්නේ
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වේ. තවමත් ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 8ක් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අර්බුදයට මුහුණ දීම සඳහා ආහාර වේල් මග හැරීම සහ ආහාර ණයට ගැනීමට යොමුව ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. මෙම තත්වය කාන්තාවන් ප්‍රධානත්වය ගන්නා පවුල්වල…
කිරි පිටි, එළවලු මිල අධික ලෙස ඉහළ ගියත් මිලදී ගැනීමට නොහැකි තත්වයක්
කිරි පිටි මිල ඉහළ ගියද එසේ ඉහළ ගිය මිලට හෝ හැටන් ප්‍රදේශයේ නිසි ලෙස කිරි පිටි ලබා ගැනිමට නොහැකි විමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ කිරි පිටි ඉහල ගියද නැවත මෙම ප්‍රදේශය තුල දැඩි කිරි පිටි හිගයක් පවතින…