Similar Posts
බ්‍රිතාන්‍යයේ කොවිඩ් නව ප්‍රභේදය ලංකාවේ ප්‍රදේශ 4කින් මතුවෙයි
බ්‍රිතාන්‍යයේ පැතිරීයන කොරෝනා නව වයිරස ප්‍රභේදයේ ආසාදිතයින් අපේ රටේ ප්‍රදේශ 4කින් හමුවී තිබෙන බව සෞඛ්‍ය අංශ හෙළිකලා. ඔවුන් හදුනගෙන ඇත්තේ වව්නියාව, කොළඹ, අවිස්සාවේල්ල සහ බියගම යන ප්‍රදේශවලින්. බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වයිරස ප්‍රභේදයේ ආසාදිතයින් මෙරට ප්‍රදේශ 4කින් හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල විද්‍යා ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය…
බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මයි
බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණීගබී දිසානායක මහතා පැවැසීය. යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට පෙර බන්ධනාගාරගතව සිටියේ සිරකරුවන් 26500 ක් බව ද ඔහු සඳහන් කළේය. සිරකරුවන් ප්‍රමාණය ඉහළ යෑම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාව වැඩි වී තිබෙන බව කී කොමසාරිස්වරයා බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700කගේ පමණ හිඟයක් තිබෙන බවද සදහන් කළේය. ඉන් 900…
බීඩි තොගයක් අත්අඩංගුවට
මාලබේ පොලිස් වසමේ හෝකන්දර පාර, හෝකන්දර උතුර ප්‍රදේශයේ තොග වශයෙන් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතනයක් තුළ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් භාවිතා කරමින් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද තෝර බීඩි විකිණීම් සිදුකරන බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ වැටලීමකදී ව්‍යාජ ලෙස සැකසූ රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් බීඩී තිස්අටදාහසකට අධික ප්‍රමාණයක් සහිත ඇසුරුම් 96 සහ බීඩි ඔතා…
ආර්ථික ව්‍යාධියට පිළියම් යෙදිය හැක්කේ විශේෂඥ වෛද්‍යවරුන්ට මිස ගොඩ වෙද්දුන්ට නෙවේ
දෙරණ රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනක දී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විවේචන පිළිබඳ සිදු කරන ලද විමසීමක දී එවක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දැරූ හිටපු මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කළේය. “මේකට ඉතින් කළින් ම කියන්න තියෙන්නේ මේකට ඇත්තටම මුලින් හිනාවෙන්න ඕනේ. ඊළඟට මේකට හිනාවෙන්න…
අඹගමුවේ ගතවු පැය 24 තුලදි කොවිඩ් ආසාදිතයන් 75ක්
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 75 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි ගන්නා ලද අහඹු හා පසු ගිය දිවලදි හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ පලමු පෙළ ආශ්‍රිතයන්ගේ පි. සි. ආර්. වාර්ථා…