Similar Posts
ගුවන් තහංචි දැම්මොත් බලාගෙනයි
යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වනවිට රුසියාව යුක්රේනයේ නගර එකිනෙක වටලා පහර…
2017 වසරේ දී අත්සන් කළ MCC ගිවිසුම නිසා විරෝධතා
අමෙරිකාවත් සමග 2017 වසරේ දී MCC ගිවිසුම අත්සන් තැබීම සම්බන්ධයෙන් නේපාලය තුළ විරෝධතාවන් හටගෙන තිබේ. MCC ගිවිසුම එරෙහිව පෙළ ගැසෙන නේපාල වැසියන් ඉල්ලා සිටින්නේ පාලකයන් ගිවිසුම අත්සන් කළත් පාර්ලිමේන්තුව එය අනුමත නොකළ යුතු බවයි. පාර්ලිමේන්තුව එය අනුමත කළහොත් රටේ ජාතික අවශ්‍යතාවලට සහ ස්වෛරීභාවයට හානියක් සිදුවන බව ඔවුන් පවසයි.
ප්‍රධාන සමාජ මාධ්‍ය 5ක් අමෙරිකානු කොංග්රස් අධිකරණ කමිටුවට කැඳවයි
ඔන්ලයින් අනාරක්ෂිත භාවය වළක්වා නොගැනීම ගැන කරුණු විමසයි මාර්ගගත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බව අන්තර්ජාල සේවා සපයන අන්තර්ජාතික ආයතන ප්‍රධානීන් (31) එකඟ වී තිබේ. මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප් (Snap), ඩිස්කෝඩ් (Discord) සහ පෙර ට්විටර් (Twitter) ලෙස හැඳින්වුණු වත්මන් එක්ස් (X) ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය ආයතන 5ක විධායක නිලධාරින්…
ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්තයි
ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය මේ වනවිට ලොව පුරාම ව්‍යාප්ත වී ඇතැයි අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන පවසයි. එම මධ්‍යස්ථානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් අමෙරිකාව තුළ යළිත් වරක් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් ඇති බවය. රට තුළ එන්නත්කරණය අඛණ්ඩව සිදු වුවත් පසුගිය සතියට සාපේක්ෂව මරණ සංඛ්‍යාව 26%කින් ඉහළ…