Similar Posts
අමෙරිකාවේ ජනාධිපතිගෙන් ප්‍රහාරයක් සඳහා අනුමැතිය
අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන්, ධූරයේ රාජකාරි ආරම්භ කිරිමෙන් අනතුරුව ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදුන් පළමු අවස්ථාව මෙයයි. මෙම ප්‍රහාර එල්ල කිරීමට හේතුව ඔවුන් පසුගිය දිනවල ඉරාකයේ වෙසෙන අමෙරිකානු සහ එරටට හිතවත් කණ්ඩායම් වෙත ප්‍රහාර සිදු කිරීම පෙන්ටගනය පෙන්වා දුන්නේය. ප්‍රහාරයෙන්, ඉරානයේ සහය ලබන කැරළිකරුවන් සිටින කඳවුරු කිහිපයක් විනාශ වූ බව අමෙරිකානු වාර්තාවල දැක්වේ. පෙන්ටගන්…
මාතර සෙලවෙයි
අද(12) උදෑසන ඉන්දියානු සාගරයේ උතුරු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවේ ගිනිකොන වෙරළ ආසන්නයේදී භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සදහන් කරයි. අලුයම 2.34ට පමණ හටගත් මෙම භූ කම්පනය රිච්ටර් මාපක 5.4ක අගයක් ගත් බවත් එමගින් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි තත්ත්වයක් බලපා නොමැති බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කරයි. මාතර, පිටබැද්දර, කුඩගලහේන සහ දෙයියන්දර…
නිවසක් මතට පස් කන්දක් කඩා වැටෙයි
වටවල ප්‍රදේශයට පවතින වැසි තත්වයන් හේතුවෙන් වටවල රොසැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම නිවසට හානි සිදුව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් වටවල රොසැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම නිවසේ කාමරයකට දැඩි හානි සිදුව ඇති…
ආදිවාසීහු මහ පාරට
දිනෙන් දින ඉහළ යන බඩුමිල හේතුවෙන් තමන්ට ජීවත්වීමට අසීරු බව පවසා ඉතා කඩිනමින් විසැඳුමක් දෙන්නැයි ඉල්ලා දිඹුලාගල දලුකාන ආදිවාසී නායීකාව වන කේ. ලිසිනෝනා මහත්මිය ඇතුළු තවත් ආදිවාසී පවුල් හතක් සහ ඔවුන්ගේ දරුවන් දලුකාන ශ්‍රී පෞරාණික පත්තිනි දේවාලය අසල විරෝධතාවක නිරත වූහ. රජය ඉන්ධන මිල හා බඩු වල මිල ඉහළ දැමීම නිසා දලුකාන ගම්මානය මෙන්ම, යක්කුරේ,…
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද(27) යළි විවෘත කෙරේ
හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා අද (27) සිට යළි විවෘත කිරීමට නියමිතව තිබේ. එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමි සඳහන් කළේ, පළමු වසරේ සිසුන් සඳහා පමණක් මෙලෙස විශ්වෙවිද්‍යාල අද දිනයේ විවෘත කෙරෙන බවය. නවක වධ සිද්ධියක් මුල් කරගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම – පිටිපන…
මැතිවරණයක් යනු දුෂ්කරක් ක්‍රියාවක් – මෛත්‍රි
මැතිවරණයක් යනු දුෂ්කරක් ක්‍රියාවක් බවත් මේ ජයග්‍රහණය කරා යාමට ඒ දුෂ්කර ක්‍රියාව කළ සියලු දෙනාට ස්තුති වන බවත් දැන් ඇත්තේ නව රජය යටතේ සමෘද්ධිමත් ආර්ථිකයක් කරා ගෙන යාම බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් මා වෙත ලබා දීම පිලිබඳ පොලොන්නරුව ජනතාව වෙත මා පළමුව ස්තුතිය පළ කර සිටින අතර මැතිවරණ කොමිසමේ පොලොන්නරුව…