Similar Posts
කඩාකප්පල් වූ කොවිඩ් එන්නත්කරණය
කොවිඩ් එන්නත් ලොව සෑම රටකටම සමානව ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ඇරඹුණු “කොවැක්ස්” වැඩසටහනට එන්නත් මාත්‍රා මිලියන 140ක් අඩු බව වාර්තා වේ. එයට හේතුවී ඇත්තේ වර්තමානයේ ඉන්දියාව මුහුණදී ඇති කොවිඩ් වසංගත තත්ත්වය බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. “කොවැක්ස්” වැඩසටහනට එන්නත් සැපයීමට නියමිතව සිටි ඉන්දියාවේ සීරම් ආයතනය ඊට අදාළ දායකත්වය ලබාදීමට අසමත්වී තිබීම ඊට ප්‍රධාන…
රුපියල් 20 ක් වෙනුවෙන් වසර 22 ක් නඩු කියා ජය ලබයි
දුම්රිය ප්‍රවේශපත්‍ර දෙකකට රුපියල් 20 ක් වැඩිපුර අය කිරීමට එරෙහිව පැවරූ නඩුවකින් වසර 22 කට පසු ජය ලැබූ පුද්ගලයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා. තුන්ග්නාත් චතුර්වේදී නම් වූ ඔහු නඩු 120 කට පෙනී සිටි නීතීඥවරයෙකු වීමද විශේෂත්වයක්. මීට අමතරව 1999 යේ සිට 2022 දක්වා ඔහුට වසරකට සියයට 12ක පොළියක් ඇතුලත් වන පරිදි රුපියල් 20 ක මුදල…
ඇෆ්ගන් සරණාගතයින් පුරවැසිභාවය ලැබීමෙන් පසුව පවා ඕස්ට්‍රේලියාවට අකමැති වන්නේ ඇයි?
2016 වන විට, ඕස්ට්‍රේලියාවේ උපන් ඇෆ්ගනිස්ථාන පුද්ගලයින් 47,000 ක් පමණ සිටි අතර, ඔවුන්ගෙන් බහුතරයක් සරණාගතයින් ලෙස පැමිණ තිබෙන අයයි. හෘද රෝග විශේෂඥ හෝමා ෆොරෝටන්, මාධ්‍යවේදියෙකු වන යාල්ඩා හකිම් සහ සටන් කලා නළු හුසේන් සාදිකි වැනි ප්‍රකට ඇෆ්ගනිස්ථාන ජාතිකයින් කැපී පෙනෙන දායකත්වයක් ඕස්ට්‍රේලියානු සමාජයට ලබා දී ඇත. කෙසේ වෙතත්, සමහරක් වු පර්යේෂණවලින් පෙනී යන්නේ අනෙකුත් ඇෆ්ගන්…
ට්‍රම්ප් ඉන්දියාවට
දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හයිද්‍රාබාද් ගුවන් තොටුපොළෙන් ඉන්දියාවට පැමිණ තිබේ. ඉන්දීය අගමැති ට්‍රම්ප්ට උණුසුම් පිළිගැනීමක් ලබා දුන් අතර කිලෝමීටර 22 ක් දිගැති රිය පෙරහැරක් ට්‍රම්ප් වෙනුවෙන් සූදානම් කර තිබීම විශේෂත්වයක්. ට්‍රම්ප්ගේ මංගල ඉන්දියානු සංචාරය සඳහා බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ද, දියණිය ඉවන්කා ට්‍රම්ප් ද, බෑණා වන ජරෙඩ් කුෂ්නර් ද එක්ව සිටියි.
කොරෝනා ආසාදිත ගැබිණි මව්වරු නිරෝගී දරුවන් 100 ක් බිහි කරයි
ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහලක, කොරෝනා වෛරසය ආසාදිත ගැබිණි මව්වරුන් නිරෝගී දරුවන් සියයකට අධික සංඛ්‍යාවක් ප්‍රසූත කර තිබෙනවා. මුම්බායි නුවර Lokmanya Tilak මහ රෝහලේ පසුගිය මාසය ඇතුළත සිදු වූ දරු උපත්වලින් 115ක් කොරෝනා වෛරසය ආසාදිත මව්වරුන් විසින් සිදු කරනු ලැබ තිබෙනවා. එම බිළින්දන් 115 දෙනාගෙන් තිදෙනෙකුට පමණක් උපතේදීම කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු…