Similar Posts
ඉර්ෆාන් ඛාන් ජීවන ගමනට සමුදෙයි
සුපිර් ඉන්දීය සිනමා නළු ඉර්ෆාන් ඛාන් ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි රෝහලකදී අභවප්‍රාප්ත වී තිබේ. බොලිවුඩඩ් මෙන්ම හොලිවුඩ් සිනමාවේද ජනප්‍රියත්වයක් හිමිකරගත් ඉර්ෆාන් ඛාන් මියයන විට 53වන වියේ පසු විය. පසුගිය මාර්තු 06 වෙනිදා ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ඉර්ෆාන් ඛාන් තමන් “දුර්ලභ රෝගයකින්” පෙලෙන බව කියා සිටිය ද එය කුමක්දැයි සඳහන් කර නොතිබිණි. මේ අතර මාර්තු 10…
වසර 5,000 ක් පැරණි බියර් නිෂ්පාදනාගාරයක්
වසර 5,000 ක් පැරණි බියර් කර්මාන්ත ශාලාවක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි ඊජිප්තුවේ සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය සදහන් කරයි. පුරාණ ඊජිප්තු නගරයක් වන අබිඩොස්හිදී ( Abydos ) මෙම බියර් කර්මාන්ත ශාලාව සොයා ගෙන ඇති බවයි. බියර් කර්මාන්ත ශාලාව තුළ වරකට බියර් ලීටර් 22,400 ක් පමණ නිපදවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් යුක්රේනය බිම හෙළයි
රුසියාව විසින් යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්රේනයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ 12කට එල්ල වූ එම ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් බිම හෙළීමට යුක්රේන ගුවන් හමුදාව කටයුතු කළ බවයි. එම ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට
මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත. එනමුත් මේ වන විට ඡන්ද ගණන් කිරීම සිදු කරන ජනාධිපතිවරණයේ ප්‍රධාන තීරණාත්මක එනම් ඉතා විශාල ඡන්ද විද්‍යාල ආසන ගණනක් හිමි ප්‍රාන්ත වන විස්කොන්සින්, මිචිගන්, පෙන්සිල්වේනියා වැනි…