donal trump

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට සමාජ මාධ්‍ය නියාමනය කරමින් නව නීති පනවන්නට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

විකෘති වාර්තා පළ කිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කරන බවට මීට පෙරද තර්ජනය කර තිබෙනවා.

More Stories