Similar Posts
කෝවිඩ් 19 නිසා ලෝකයම අනාරක්ෂිතයි අනතුරු ඇඟවීමක්
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව දසදහස ඉක්මවා ඇති බවත් චීනයෙන් පිටත රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවකින් වෛරසය වාර්තාවීම හේතුවෙන් මේ වන විට මුළු ලෝකයම අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. දකුණු කොරියාවෙන් ආසාදිතයින් 4812 දෙනෙකු, ඉතාලියෙන් ආසාදිතයින් 2036 දෙනෙකු සහ ඉරානයෙන් ආසාදිතයින් 1501 දෙනෙකු අමෙරිකාවෙන් ආසාදිතයින් 130 දෙනෙකු…
කඩාවැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ එන්ජිම සොයාගනී
සාගරයට කඩාවැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ එන්ජිම සොයාගෙන තිබේ. යානය කඩාවැටුණු ප්‍රදේශයේ අඛන්ඩව සෝදිසි මෙහෙයුම් සිදුකෙරෙමින් පවතින විදෙස් වාර්තා සඳහන් කළේය. ඉන්දුනීසියාවේ ශ්‍රී විජය ගුවන් සේවයට අයත් එස් ජේ 182 යානයේ එන්ජිම සෝදිසි මෙහෙයුම්වලදී හමුවී තිබුණි. යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබූ නමුත් එය තවමත් ගොඩබිම වෙත ගෙනැවිත් නැත. යානයේ ගමන්ගත් පුද්ගලයන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු…
එක්සත් ජනපදය යුරෝපයට සංචාරක සීමාවන් පණවයි
එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් විසින් කෝවිඩ්-19 වෛරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා යුරෝපයට නව සංචාරක සීමාවන් පණවන බව විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය. මහා බ්‍රිතාන්‍ය තුළ වෛරසය ආසාදිතයින් 460ක් දැන්ට තහවුරු වී තිබුණත්, දැඩි නමුත් අවශ්‍ය සීමා පැනවීම් මහා බ්‍රිතාන්‍යයට අදාළ නොවන බවද ට්‍රම්ප් කියා සිටියේය. නව නීති සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වනු ඇති. බවද ඔහු…
ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වෙයි
අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට, උගන්ඩාවේ කම්පාලා අගනුවර පිහිටි, උගන්ඩාවේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වන එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ චීනයේ ‘එක්සිම්’ බැංකුව විසින් අත්පත් කරගනු ලැබ තිබේ. 2015 වසරේ නොවැම්බරයේ උගන්ඩා රජය,…