ඇෆ්ගනිස්තානයේ නව තලෙයිබාන් රජය ජනමාධ්‍ය නිදහස සීමා කර ඇතැයි හියුමන් රයිට් වොච් සංවිධානයේ ආසියානු කළාප අධ්‍යක්ෂිකා පැටී්රෂියා ගොස්මන් මහත්මිය පවසයි.
නව රජයේ තොරතුරු හා සංස්කෘතික ඇමැතිවරයා පනවා ඇති මාධ්‍ය නීති අනුව යම් පුවතක් පළ කළ හැක්කේ ආණ්ඩුව තහවුරු කළ පුවත් පමණි.
මෙම මාධ්‍ය නියාමනයන් මානව හිමිකම් උල්ලංඝණයක් මෙන්ම ජනමාධ්‍ය නිදහස සීමා කිරීමක් බවද ඇය පවසයි.