Similar Posts
ඇමෙරිකාවේ ධවල මන්දිරයේත් වෙසක්
ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, ධවල මන්දිරයේදී වෙසක් පුරපසළොස්වක පොහෝ දින පහන් දල්වා, ගිලන් පස සහ මල් බුදුරදුන්ට පූජා කර වෙසක් දින සැමරුම් උත්සවයක් පැවැත්වීය. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරමින් මෙම වෙසක් උත්සවය පවත්වා තිබුණේ, ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් සහභාගී වූ ධවල මන්දිර…
ආසියාවට කොරෝනා එන්නත් බිලිනයක්
කොරෝනා මර්ධනයට එරෙහි එන්නත් සම්බන්ධයෙන් ආසියානු කලාපයේ ජනතාවට සුභ පණිවිඩයක් ලැබී තිබෙනවා. ඒ, එන්නත් මාත්‍රා බිලියනයක් ලබා දීමට අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය එකගතාව පළ කිරීමත් සමගයි. මෙම පහසුකම් හිමි වන්නේ ගිණිකොන දිග ආසියානු රටවලටයි. ඒ අනුව 2022 වර්ෂය අවසන් වන විට මෙම එන්නත් ජනතාව වෙත ලබා දෙනු ඇති. එන්නත් නිපදවීම සිදු කරන්නේ ඉන්දියාවයි. තාක්ෂණය…
ජාත්‍යන්තර ප්‍රජාව එක්වීම අවශ්‍යයි
ලොව පුරා ව්‍යාප්තව ඇති ගෝලීය ආපදාව වෙත ප්‍රතිචාර දැක්වීමට මෙන්ම ඒ හරහා කඩා වැටී ඇති ගෝලීය ආර්ථිකය යළි නගාසිටුවීමේ කාර්යය සදහාද ජාත්‍යන්තර ප්‍රජාවගේ ඒකාබද්ධ සහයෝගීතාවක අවශ්‍යතාව මතුව ඇතැයි චීන ජනපති ෂී ජින්පිං පවසයි. ආසියා – ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංගමයේ (APEC) ප්‍රධානීන්ගේ හමුවට පෙරාතුව එහි ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුව වෙත වීඩියෝ පණිවුඩයක් ඉදිරිපත් කරමින් චීන ජනපතිවරයා…
මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ අයෙකු සිරගත කරයි
පොදු ස්ථානයක මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සති 6ක සිර දඬුවමක් ලබාදීමට සිංගප්පුරුවේ අධිකරණයක් නියෝග කර තිබේ. බෙන්ජමින් ග්ලින් නමැති 40 හැවිරිදි එම පුද්ගලයා ට එරෙහිව මුඛ ආවරණයක් රහිතව දුම්රියක ගමන්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණි. එම සිදුවීම පසුගිය මැයි මාසයේ සිදුව ඇති බවට වාර්තා වී ඇති අතර ග්ලින් ව පසුගිය ජූලි මාසයේදී අධිකරණයට…
යුක්රේනයට අමෙරිකාවෙනුත් යුද ටැංකි
යුක්රේනයට අධිතාක්ෂණික යුද ටැංකි 31 ක් ලබාදීමට අමෙරිකාව සූදානම් වෙයි. අමෙරිකාව නිවේදනය කළේ, එම් වන් ඒබ්‍රහම් වර්ගයේ අතිනවීන යුද ටැංකි ලබාදීමට සැලසුම් කර ඇති බවයි. රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්රේනයේ යුද බලය ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකාව මෙම යුද ටැංකි ලබාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.