Similar Posts
ඉවන්කා ට්‍රම්ප් දරුවන් ව පාසලෙන් ඉවත්කර ගනී
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය, සිය දරුවන් තිදෙනා පාසලෙන් ඉවත්කර ගෙන තිබේ. විශේෂයෙන් ම ඉවන්කා ට්‍රම්ප් සහ ජෙයාර්ඩ් කුෂ්නර් පසුගිය කාලය පුරා කොවිඩ් පාලනයට ක්‍රියාවට නංවා ඇති මාර්ගෝපදේශ දැඩි ලෙස විවේචනය කළහ. එමගින් ඔවුන් පාසල මගින් දෙමව්පියන්ට හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ ද උපහාසය ට ලක් කර ඇති බව වාර්තා වේ.
සෝමාලියාව Tiktok සහ Telegram, 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරයි
සෝමාලියාව Tiktok සහ Telegram සහ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීම සඳහා තිබෙන 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරන බව නිවේදනය කර තිබේ. මෙම සමාජ මාධ්‍ය ජාල වගකිව යුතු ත්රස්තවාදීන් සහ කණ්ඩායම් වීඩියෝ, ඡායාරූප බෙදා හරිමින් සමාජය නොමඟ යැවීමට භාවිතා කරන බවයි එරට රජය පවසයි. අන්තර්ජාල සේවා සපයන්නන් අගෝස්තු 24 වනදා වන විට තහනම ක්‍රියාත්මක කළ යුතු…
ඇමරිකානුවන් 3,000ක් රුසියානු හමුදා සමඟ සටන් වැදීමට සැරසෙයි
යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි විසින් කළ ඉල්ලීමකට අනුව රුසියානු හමුදා සමඟ සටන් වැදීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීමට ඇමරිකානුවන් 3,000ක් පමණ ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තාවෙයි. වොෂින්ටනයේ යුක්රේන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු ඇමරිකානු හඬ ගුවන් විදුලිය වෙත පවසා ඇත්තේ ඒ සඳහා ඇමරිකානුවන් 3,000 ක් පමණ කැමැත්ත පළ කළ ඇති බවයි.
මධ්‍යම ආසියාවේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම්
මධ්‍යම ආසියාවේ කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ කසක්ස්ථානයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී මිලියන සංඛ්‍යාත පිරිසකට අඳුරේ සිටීමට සිදුව තිබෙනවා. මෙම රටවල් තුනටම විදුලිය සපයන ඒකාබද්ධ ග්‍රිඩ් පද්ධතියේ දෝෂයක් ඊට හේතු වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. එහි ප්‍රධාන සැපයුම් මූලාශ්‍ර කසක්ථානයේ පිහිටා ඇති අතර, සැපයුම අඩාල වීමත් සමඟ උස්බෙකිස්ථානයේ විදුලිය සැපයුම් නතර වී ඇත්තේ, හදිසියේ…