doctors බඩේ පිලිකා රෝග ලක්ෂණ muka pilika pilika photos guda pilika penahalu pilika penahalu pilika roga lakshana piyayuru pilika cancer in sinhala astrology

ඉන්දියාවේ දෙවැනි කොවිඩ් රැල්ලේදී, එක් දිනකට වෛද්‍යවරුන් විසි දෙනෙකු පමණ කොවිඩ් වැලඳී මියයන බව නවතම වාර්තා අනාවරණය කරයි.

දෙවැනි කොවිඩ් රැල්ල නිසා මියගිය ඉන්දීය වෛද්‍යවරුන් ගණන 329කි.

ඒ අනුව ගෙවුණු දින කිහිපයේදී එක් දිනකට වෛද්‍යවරුන් 20දෙනා බැගින් මියගොස් තිබේ.

මෙසේ මියගිය වෛද්‍යවරුන්ගෙන් හත් දෙනෙකු කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස් බව අද වාර්තා විය.

More Stories