Similar Posts
වසර 11 කට පසුව ශ්‍රී ලංකා පාපන්දුවට තවත් විශිෂ්ට ජයක්
භූතානය සහ ශ්‍රී ලංකාව අතර පැවති පාපන්දු තරගයෙන් දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායම සමත් විය. ඒ තුරඟ තරග පිටියේදී පැවැත්වූ FIFA සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේදී භූතානය ගෝල 2-0ක් ලෙස පරාජයට පත් කරමින්. එමෙන්ම 2013 වසරෙන් පසුව ශ්‍රී ලංකාව භූතානයට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තරගයක් ජය ගත් පළමු අවස්ථාවද මෙයයි.
තොණ්ඩමන් ආණ්ඩුව අතහරී
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අවම කිරිම සදහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබාදිමට තම පක්ෂය (25) දින පැවති විශේෂ සාකච්ඡාවකින් පසු තිරණය කල බව එම පක්ෂයේ සභාපති , භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය. මාධ්‍යට (25) දින…
ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි
බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ළද සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 අද වන් දිනක ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව ශ්‍රී ලංකා ජනරජ දිනය අද 22 දිනට යෙදී ඇත. එබැවින් බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය ලෙස හැඳින්විය හැකිය. එය…
මියෙන්මාරයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීම්
මියෙන්මාරයේ හමුදාව එරට ප්රජාතන්ත්රවාදී නායිකා අවුන්සාන් සුකී අත්අඩංගුවට ගෙන හමුදා පාලනයක් පිහිටු වීම නිසා එරටට එරෙහිව සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා තිබේ. දශක ගණනාවක් එරටට පනවා තිබූ සම්බාධක ඉවත් කළේ කාලයක් එරට පැවැති ඒකාධිපති හමුදා පාලනය අවසන් කර ප්රජාතන්ත්රවාදී පාලනයක් ඇති කළ මෑත භාගයේ දීය. පසුගිය දා එරට පැවැති මැතිවරණයෙන සුකීගේ…
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට!
හේනේ වැඩ අවසන් කර නිවෙසට එමින් සිටිය දී අද (11) දහවල් වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගල් ඔය, රොටවැව,අංක 64 ලිපිනයේ පදිංචිව සිටි ඩිංගිරි බණ්ඩලාගේ ඖෂධ හාමි (73) නම් ගොවියෙකි.පොලිසිය පවසන අන්දමට ඊයේ (11) උදෑසන සිට හේනේ වැඩ කරමින් සිටි මෙම ගොවිමහතා දහවල්…