Similar Posts
දේව පූජාවෙන් ආරම්භ වූ ප්‍රංශයේ කොරෝනා
සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ප්‍රංශයේ කොවිඩ් – 19 ආසාදනයවුණු විශාලම කණ්ඩායම ප්‍රංශයේ ජර්මන් හා ස්විට්සර්ලන්ත දේශසීමා ආසන්නයේ පිහිටි මුල්හවුස් නගරයේ එවැන්ජලිස්ත දේවස්ථානයක වාර්ෂික දේව පූජාවෙන් ආරම්භ වී ඇති බවයි. මෙම දේව මෙහෙය දින පහක් පුරා පවත්වා තිබේ. ඒ සඳහා බැතිමත්හු සැතපුම් දහස් ගනනක් දුර ගෙවා පැමිණ ඇත. ඔවුන්ගේ වන්දනා කැලැන්ඩරයේ උච්චතම අවස්ථාව මෙයයි. එහෙත් මේ වතාවේදී…
ඇමරිකානු රාජ්‍ය ලේකම් චීනය ගැන ලෝකෙට බොරු කියූ බව මාට්ටූ වෙයි
ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් චීනය සම්බන්ධයෙන් ලෝකයට බොරු කියා ඇති බව චීනය චෝදනා කරයි. පසුගිය 27 වැනිදා බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මේ චෝදනාව කළේය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉකුත් 26 වැනිදා ජෝර්ජ් වොෂිංන්ටන් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ දේශනයක දී “ආයෝජන, සන්ධානය සහ තරගකාරිත්වය” යන කරුණු කේන්ද්‍ර කරගනිමින් චීනය කෙරෙහි ඇමරිකානු…
මෝදි නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට මුල්ගල තබයි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එරට නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට ඊයේ ප.ව. 1.00 ට මුල් ගල තැබීය. මේ උත්සවය ප.ව. 12.55ට ආරම්භ වූ අතර සර්ව ආගමික යාඥා මෙහෙය ප.ව. 1.30ට ආරම්භ විය. ඉදිරියේ දී සභා මන්දිරය ලෙස හැඳින්වීමට නියමිත මේ නව පාර්ලිමේන්තුව ඉදිකිරීමට වසර 6ක් ගත වේ යැයි ඇස්තමේන්තු කර ඇත. නිදහස ලබා 75 වැනි සංවත්සරය පැවැත්වෙන…
ෆින්ලන්තයේ ජනගහනය ඉහළට
පසුගිය වසරේදී ෆින්ලන්තයේ ජනගහනය 9,654 කින් 5,527,573 දක්වා ඉහළ ගොස් ඇති බව ෆින්ලන්ත සංඛ්‍යාලේඛන ය විසින් අනාවරණය කර තිබේ. ජනගහන වර්ධනයට හේතු වී ඇත්තේ සංක්‍රමණ බවත් රටට සංක්‍රමණය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17,903 කින් ඉක්මවා ගිය අතර උපත් සංඛ්‍යාව මරණ සංඛ්‍යාව 7,962 ඉක්මවා ඇති බව ෆින්ලන්ත මාධ්‍ය පවසයි.අපේක්ෂිත සමස්ත අනුපාතය වාර්තාගත අවම මට්ටමින් 1.35 ක් විය….
නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව ඇරඹේ
නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුවල ර්‍ණසමකාලීන ලෝකයක අභියෝගයන්ට සාමූහිකව ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම සඳහා බැන්ඩුං මූලධර්ම සුරැකීම” යන තේමාව යටතේ අද (25) දින අසර්බයිජානයේල බාකු නුවරදි ආරම්භ විය. මෙම සමුළුවට සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින්ල විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඉකුත් 22 දින අසර්බයිජානයේල බාකු නුවර වෙත සම්ප්‍රාප්ත විය. නොබැඳි…