Similar Posts
ආරක්ෂක හේතූන් මත චීන ජංගම දුරකථනවලට තහනමක්
චීන ජංගම දුරකථන සහ තාක්ෂණික උපකරණ කිහිපයක් මිලදීගැනීම අත්හිටුවීමට අමෙරිකාව සැරසෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අලෙවිකිරීම තහනම් කිරීමට සැරසෙන්නේ Huawei, ZTE, Hytera Communications Corp , Hangzhou Hikvision Digital Technology Co සහ Zhejiang Dahua Technology Co යන සමාගම්වල ජංගම දුරකථන සහ තාක්ෂණික උපකරණයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ආරක්ෂක හේතූන් මත මෙම තීරණය…
ෆයිසර් සහ මොඩර්නා ගැටෙයි
ලෝකයේ පෙරළිකාර එන්නත් නිෂ්පාදන සමාගම් දෙකක් වන ෆයිසර් සමාගම සහ මොඩර්නා සමාගම අතර අර්බුදයක් හටගෙන තිබේ. මොඩර්නා සමාගම, කොවිඩ් එන්නත් නිර්මාණය කිරීමේදී හටගත් මතභේදයක් හේතුවෙන් ෆයිසර් සමාගම ට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකර ඇති බව වාර්තා විය. මොඩර්නා සමාගම චෝදනා කර ඇත්තේ ෆයිසර් සමාගම කොවිඩ් එන්නත නිර්මාණය කිරීමේදී පේටන්ට් බලපත්‍ර උල්ලංඝනය කර ඇති බවය.
න්‍යෂ්ටික බලාගාරයට ෂෙල් වෙඩි ප්‍රහාරයක්
යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට තවත් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ උදෑසන ද Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වූ අතර පස්වරුව වන විට තවත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරය එල්ල කිරිම සම්බන්ධයෙන් යුක්රේනය රුසියාව වෙත දැඩි විරෝධය එල්ල කර තිබේ.
අමෙරිකා ජනපති “සටන් විරාමයක්” ඉල්ලයි
ඊශ්‍රායල-හමාස් ගැටුමට “සටන් විරාමයක්” අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ජනාධිපතිවරයා මැතිවරණ ප්රචාරක කථාවක් කරමින් සිටියදී සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙස පුද්ගලයෙක් ඉල්ලා සිටි අවස්ථාවකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත. හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසමින් කියා ඇත්තේ…
හමීඩා ලිංගික ශ්‍රමිකයන්ගේ ඉරණම වෙනස් කරයි
ලොව විශාලතම ගණිකා නිවාසයක සේවය කර ඇති හමීඩා බෙගම් හැටපස් වෙනි වියේ දී ජීවිතයෙන් සමුගත් අතර ඇයට ආගමික චාරිත්‍රානුකූල අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් රැස් වී සිටියහ. බංගලාදේශයේ ලිංගික ශ්‍රමය ලබා දීම නීත්‍යානුකූල නමුත් ඉස්ලාම් කණ්ඩායම් ඔවුන් සඳහා ආගමික යාඥා පැවැත්වීම මෙතෙක් තහනම් කර තිබුණි. බංගලාදේශ ලිංගික ශ්‍රමිකයන් කඳුළු වගුරවමින් මෙම ඓතිහාසික අවස්ථාවට එක්…