Similar Posts
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි
ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. 2019 නොවැම්බර් 27 සහ 28 යන දෙදින අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන්…
අවුරුදු 18ට අඩු දරුවන්ට ජංගම දුරකථන තහනම්.!
පාසල් දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතයේදී අනිවාර්යයෙන් සීමා පැණවීමටත් ඊට අදාළ නීති රාමුවක් සකස් කිරීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කරන බවද රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි. රට තුළ අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතයට නීති ගෙන ඒමට සූදානම් බවත් මේ ගැන තමන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවද රාජ්‍ය ඇමතිනී සදහන් කරයි. දියුණු…
ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානයට
ප්‍රංශයේ ආර්ථික සංවර්ධන වේගය වඩාත් ඵලදායී කිරීම පිණිස ක්‍රියාත්මක කළ යුතු යෝජනා සම්බන්ධයෙන් ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ ජීවත්වී මීට වසර හයකට පෙර ප්‍රංශයට ගිය කුමාරසාමී ලියානී නමැති මෙම ශිෂ්‍යාව තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 13660ක් අතරින් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. එම ශිෂ්‍යාව ප්‍රංශයට…
අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රභූ ආරක්ෂ අංශ ප්‍රධානී මරුට
බැග්ඩෑඩ් හි එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ඉහළම අණ දෙන නිලධාරියා ඝාතනය වූ බව පෙන්ටගනය තහවුරු කිරීමෙන් පසුව ආසියා පැය තුළ තෙල් මිල ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපද හමුදාව “කාසෙම් සොලෙයිමනී ඝාාතනය කිරීමෙන් විදේශයන්හි සිටින එක්සත් ජනපද භටයන් ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක ආරක්ෂක පියවරක් ගෙන තිබේ” යැයි එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් කර තිබේ. එය…
ජනාධිපතිධුරය සඳහා සිවුකොන් සටනක්
නව ජනාධිපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ සිවුකොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර මෙම සටන නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.