Similar Posts
උපයනවිට බද්ද අතින් ගෙවන්න වෙයි
උපයනවිට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. උපයනවිට බද්ද ඒ ඒ පුද්ගලයන් ගෙවිය යුතු වන අතර ඇතැම් අර්ධ රාජ්‍ය ආයතන,සංස්ථා එම බද්ද ආයතනය මගින් ගෙවීමට කටයුතු කරන වැරදි ක්‍රමවේදයක් තිබූ බව ද සියඹලාපිටිය මහතා කීය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධාන නිලධාරීන්ට විමර්ෂන අවසන් වන තෙක් ධූරවලින් ඉවත් වන්නයැයි කොළඹ නීතිඥ සංගමය දන්වයි
කොළඹ නීතිඥ සංගමයේ ඊයේ දින එනම් මැයි මස 30 වන දින පැවති කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවතින අර්බුදකාරී තත්වය සාකච්ඡා වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, උප සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු දරන්නන්ට මූල්‍ය හා කාර්යපටිපාටියන් අවභාවිතය සම්බන්ධ ජනාධිපති නීතිඥවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ විමර්ශන වාර්තාව ලැබෙන තෙක්…
අනුරපුර අටමස්ථාන භූමියේ වෙළඳුන් ඉවත් කිරිමට විරෝධය .
අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ ථූපාරාම විහාරස්ථානය ආසන්නයේ පරම්පරා කීපයක් වෙළඳාමේ නිරතව සිටින වෙළදුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමග ඊයේ (21දා) එම ස්ථානයට රැස්වූ වෙළඳුන් ඊට විරෝධය පළ කර සිටියහ. ථූපාරාම පෙත් මගේ වෙළඳාම කරමින් සිටියදී තමන් ථූපාරාම රථ ගාල අසලට යොමු කිරීමත් සමග රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර එම වෙළෙඳසල්…
හැටන් නගරයේ සියලුම වෙළදසැල් වසා දමයි
හැටන් නගරයෙන් පලමු කොවිඩ් ආසාදියා හමුවිමත් සමග හැටන් නගරයේ සියලුම වෙලද සැල් වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලකද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් නගරයෙන් පලමු වරට කොවිඩ් අසාදියෙක් හමුවිමත් සමග 25වන දින උදැසන හැටන් පොදු වෙලද පල භුමිය වසා…
මෙරට මුහුදු ජලයෙන් පානීය ජලය
වසර ගණනාවක් පුරා උතුරේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුමක් ලෙස මුහුදු ජලයෙන් පානීය ජලය ලබාගැනීමේ දැවැන්ත ව්‍යාපෘතිට එළඹෙන ඔක්තෝම්බර් 06 වන දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, උතුරුකරයේ ජීවත් වන අපගේ සහෝදර ජනතාව වසර ගණනාවක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ…
රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමේදී නීතියේ ස්වාධීනත්වය හා සමානවම එහි කාර්යක්ෂමතාව ඉතා වැදගත්
රටක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමේදී නීතියේ ස්වාධීනත්වය හා සමානවම එහි කාර්යක්ෂමතාව වැදගත් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සිවිල් නඩුවිධාන සංග්‍රහය (සංශෝධන) (දෙවැනිවර කියවීම) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග ද්විත්වයක් විවාදයට ගන්නා අවස්ථාවේදී එම විවාදයට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ…