ප්‍රංශයේ ගුවන් යානා ප්‍රවාහනය කරනු ලබන එකම නෞකාව වන චාල්ස් ඩි ගෝල්ඩ් නෞකාවෙහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 668 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව එරට වාර්තා සදහන් කළා.

මධ්‍යධරණී මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටි නෞකාවේ මෙහෙයුම නවතා දමමින් නැවත සිය මවු රටෙහි ටූලෝන් වරාය වෙත ළගාවන ලෙසයි එරට ආරක්ෂක අංශ නෞකාවේ ප්‍රධානීන්ට දැනුම්දී ඇත්තේ.

More Stories