Similar Posts
ඉන්දුනීසියාවේ අගනගරය වෙනස් වෙයි
වර්තමාන අගනගරය වන “ජාකර්තා” නගරය ගිලා බැසීම හේතුවෙන් අගනගරය ලෙස වෙනත් ස්ථානයක් නම් කිරීමට අවශ්‍ය අනුමැතිය එරට පාර්ලිමේන්තුව විසින් පසුගියදා ලබාදී තිබුණි. ඒ් අනුව නව අගනගරය නම් කර ඇත්තේ “නුසන්තාරා” යනුවෙනි. භූගත ජලය අධික ලෙස ලබාගැනීම හේතුවෙන් ජාකර්තා නගරය නොසිතු ලෙස ගිලා බසිමින් සිටින බව විද්‍යාඥයෝ පවසති.
ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන පොරොන්දුවක්
ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඒ, ඉන්දීය 75 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින්. ඉන්දීය නිදහස් දින සැමරුම පැවැත්වුණේ එරට ඓතිහාසික රතු චතුරශ්‍රයේ සිටයි. ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද යොදා තිබුණා. ඉන්දියාව සංවර්ධිත රටක් කරා ගෙන යන ගමනේදි ජනතාවගේ සහායද අත්‍යවශ්‍ය බව ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවා. සෑම…
කරච්චි කොටස් වෙළෙඳපොළට ප්‍රහාරයක්
පාකිස්තානයේ, කරච්චි නුවර කොටස් වෙළෙඳපොළ පිහිටි ගොඩනැඟිල්ලට තුවක්කුකරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. තුවක්කුකරුවන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන කොටස් වෙළෙඳපොළ බලධාරීන් පැවසුවේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු තවමත් හෙළිවෙමින් පවතින බවය.
කොරෝනා මරණ වැඩි වෙයි
ඉන්දීයාවේ, දිල්ල නුවර කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යෑමත් සමඟ එම නගරයේ ආදාහනාගර සහ සුසාන භූමි දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි. දිල්ලි නුවර විශාලතම ආදාහනාගරය සහ සුසාන භූමිය හිමි නිගම්බොද් ගාට් හී අවසන් කටයුතු කිරීම සඳහා දිනකට කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය පුද්ගලයින් 15 සිට 30 දක්වා අතර ප්‍රමාණයක් රැගෙන එන බව වාර්තා වෙයි. තමන්ගේ…
දිය යටදී විවාහ යෝජනාව කළ පෙම්වතා මිය යයි
දියයට කිමිදෙමින් සිය පෙම්වතියට විවාහ යෝජනාවක් සිදු කිරීමට උත්සාහ කළ අමෙරිකානු ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබේ. ස්ටීවන් වෙබර් නමැති අමෙරිකානු ජාතිකයෙකු මෙලෙස මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය පෙම්වතිය සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා ටැන්සානියාවට ගොස් ඇති මෙම පුද්ගලයා එරට දූපතක් ආශ්රිත මුහුදේ දී දිය යට කිමිදෙමින් ඇයට විවාහ යෝජනාව සිදුකිරීමට උත්සාහ…
නිල් චිත්‍රපට නිළියගේ සිද්ධියේදි හිටපු ජනපති වරදකරු වෙයි
නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා…