Similar Posts
ලොව ධනවත්ම පුද්ගලයා ට්විටර් ජාලය හිමිකරගනී
ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට අදාළ ගෙවීම් අවසන් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම හරහා ඔහු එහි හිමිකාරිත්වය තහවුරු කරගෙන ඇති බවය. එමෙන්ම සිය අයිතිය තහවුරු කරගත් පසු Elon Musk විසින් එම…
බලයක් නොමැති ලෝක සෞඛ්‍ය සංවිධානය
කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි, චීනයට බල කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහි හදිසි අවස්ථා පිළිබඳ වැඩසටහන් අධ්යක්ෂවරයා සඳහන් කර තිබුණේ එවැනි බලයක් ලෝක සෞඛ්‍ය සංවිධානය සතුව නොමැති බවයි. එහෙත්, අදාළ පරීක්ෂණ සඳහා සියලු රටවල සහය අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේ ය. කොරෝනා වෛරසය වූහාන්හි විද්යාගරයකින් සමාජගත කළ බවට සහ එය…
අමෙරිකා ජනපති “සටන් විරාමයක්” ඉල්ලයි
ඊශ්‍රායල-හමාස් ගැටුමට “සටන් විරාමයක්” අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ජනාධිපතිවරයා මැතිවරණ ප්රචාරක කථාවක් කරමින් සිටියදී සටන් විරාමයක් ඉල්ලා සිටින ලෙස පුද්ගලයෙක් ඉල්ලා සිටි අවස්ථාවකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත. හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවස්ථාව සැලසීම සඳහා සටන් නැවැත්විය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසමින් කියා ඇත්තේ…
චීනයේ සීමා ලිහිල් කිරීමෙන් පසු කොරෝනා යළිත් ඉහළට
කොරෝනා වෛරසයේ උපත සිදුවූ චීනයේ වෛරසය පැතිරීම අවම වීමත් සමග සීමා ලිහිල් කිරීමෙන් පසු නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. කොරෝනා වෛරස් රෝගීන් මුලින්ම වාර්තා වූ වුහාන් නගරයෙන් සහ ඊසාන දිග ජිලින් පළාතෙන් මෙම නව රෝගීන් වාර්තා වී තිබේ. අලුතින් රෝගින් වාර්තා වීමෙන් පසු අඩු අවදානමේ තිබූ…