Similar Posts
මත්පැන් අළෙවියෙන් බිලියන ගණනක් පාඩුයි
මත්පැන් අළෙවියෙන් වාර්ෂිකව රුපියල් බිලියන 300කට වඩා අධිකවූ බදු ආදායමක් ලැබීමේ හැකියාව තිබිය දී මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බදු ලෙස රජයට උපයා දෙන්නේ රුපියල් බිලියන 170 කටත් අඩු මුදලක් බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු පැවසීය. සුරාබදු පනත බරපතළ ආකාරයෙන් උල්ලංඝනය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම්වලට මත්පැන් සිල්ලර…
කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශපත්‍ර අද(26) සිට
2024 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට (26) සිට 29 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට තීරණය කර ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (http://www.slbfe.lk) පිවිස Registration for Point System Examination -2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding,…
රශ්මිකා තරුණියන්ගෙන් ඉල්ලීමක් කරයි
Deepfake වීඩියෝවක ඉලක්කයක් වූ ඉන්දීය නිළි රශ්මිකා මන්දනා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. ඒ, එවැනි ව්‍යාජ වීඩියෝ Share කිරීමෙන් වළකින ලෙසයි. එවැනි වීඩියෝ මඟින් තමන්ට හිරිහැර කරන පුද්ගලයින්ට එරෙහිව නැගී සිටින ලෙස ඇය තරුණියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මීට අමතරව මෙවැනි සිදුවීම් සාමාන්‍යකරණය නොකරන ලෙස ද ඇය පැවසුවා.
නොරොච්චෝලේ ඇතුලු බලාගාර අවදානමක
අමතර කොටස්වල පවතින හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නඩත්තු කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවත් ඒ හේතුවෙන් එම බලාගාරය අක්‍රීයවීමේ අවදානමක් මතුව ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසයි. මෙම බලාගාරයේ දෙවන සහ තෙවන ජනන යන්ත්‍රයන්හි වාර්ෂික නඩත්තු කටයුතු වසර දෙකකින් පමණ සිදුකර නොමැති බවත් ලබන මාසයේදී එම කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු…
පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් ඊ.ඩබ්ලිව්.එල්.කේ.එගොඩවෙල සඳහන් කළේ, 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන 2022 වසරේ පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් කාලය…
දියගල නොර්ටන් බ්‍රිජ් මාර්ගය අබලන්
අබලන් තත්වයේ පවතින දියගල නොර්ටන් බ්‍රිජ් මාර්ගය මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ විමට ප්‍රථම නවිකරනය කිරිමට උපරිම උත්සහායක් ගන්නා බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධියක හා ජනාධිපතිතුමන්ගේ මධ්‍යම පලාත් සම්බන්ධිකාරක කේ. කේ. පියදාස මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කේ. කේ. පියදාස මහතා දියගල සිට නොර්ටන් බ්‍රිජ් දක්වා පවතින පටු මාර්ගයේ තැන…