Similar Posts
මිසයිල ප්‍රහාර හේතුවෙන් රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ දුම්රිය නවතී
යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ – නොවිඔස්කොල් නගරයට ආසන්නයේ මිසයිල ප්‍රහාර රැසක් එල්ල වීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. යුක්රේනය සහ රුසියාව අතර එම කලාපයේ සටන් මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර, දුම්රිය ගමනාගමනය අත්හිටුවීමත් සමඟ නගරයේ 18,000 ක් පමණ වන වැසියන් අසීරුතාවලට පත්ව ඇති බවයි විදෙස්…
නත්තලට සටන් විරාම නැත
යුක්රේනය ගෙන ආ සාම යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා එමෙන්ම නත්තල් සමයේ සටන් විරාමයක් නොමැති බවද රුසියාව පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර පවතින තත්ත්වය මත 2022 දී සටනේ අවසානයක් දැකීමට අපහසු බව එක්සත් ජනපදය පවසා තිබෙනවා යුක්රේනයේ මාස 10කට ආසන්න කාලයක් පවතින යුද ගැටුම්වලට නත්තල් සමයේදී සටන්…
ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව ලබන මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය ලබන 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ…
ඩුබායි නගරයට තද වැසි
ඩුබායි රාජ්‍යයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් සිදු විය හැකි බව ඩුබායි ජාත්‍යාන්තර ගුවන් තොටුපළ නිවේදනය කරයි. ජල ගැලීම් හේතුවෙන් ඩුබායි නගරයේ නිවාස සහ මාර්ග රැසක් ද ජලයෙන් යට වී ඇති බවද සදහන් වේ. පැයට මිලි මීටර් 150 කට අධික වර්ෂාපතනයක් සහ පැයට කිලෝ මීටර් 65 ඉක්මවූ තද…
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය ගායක KK මිය යයි
ජනප්‍රිය බොලිවුඩ් ගායන ශිල්පී KK හෙවත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් ජීවිතක්ෂයට පත් වී තිබේ. ජීවිතක්ෂයට පත්වීමට පැය කිහිපයකට පෙර, KK බටහිර ඉන්දියාවේ කොල්කටා නගරයේ ශ්‍රීමත් ගුරුදාස් මහාවිද්‍යාල විද්‍යාලයේ නස්රුල් මංචාහි ප්‍රසංගයක් ද පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. ඔහු හින්දි, දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම්, මරාති සහ බෙංගාලි යන භාෂාවලින් ගීත ගායනා කළ ගායකයෙකි.
මියන්මාරයේ හමුදා පාලනයෙන් මිය ගිය ගණන 570ක් දක්වා ඉහළට
මේ වන විට මියන්මාරයේ විරෝධතාකරුවන් සහ ළමුන් 470 ක් ඇතුළු 570 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි මේ අතර මියන්මාර හමුදා පාලනයට එරෙහිව විරෝධය පළකර සිටි 22 හැවිරිදි මියන්මාර රූ රැජිණ (Miss Grand Myanmar) හැන් ලේ (Han Lay) තායිලන්තයේ පැවති Miss Grand International – 2020 තාරගාවලියට ඉදිරිපත් වූ Han Lay තරගාවලි වේදිකවේ…