Similar Posts
වතු ජනතාවගේ ජිවන තත්වයන් පිලිබදව අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ මුළුවක්
ලංකාවේ ජිවත්වන වතු ජනතාව හා අනිකුත් ප්‍රදේශවල ජනතාව අතර පවතින ජිවන තත්වයන් පිලිබදව අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ මුළුවක් හැටන් සුනාමි මධ්‍යස්ථානයේදි පවත්වන ලදි. හැටන් සන්නිවේදන පුහුණු මධ්‍යස්ථානය විසින් මෙම වැඩ මුළුව සංවිධානය කර තිබු අතර මෙම වැඩ මුළුව සදහා වතුකරය නියෝජනය කරමින් නුවරඑළිය බදුල්ල දිස්ත්‍රික්කවලින්ද අනිකුත් ප්‍රදේශ නියෝජනය කරමින් යාපනය, මඩකලපුව, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය යන…
දුම්රිය කිහිපයක ධාවනය අවලංගු කරයි
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි පිඩාවට පත්ව තිබේ. මෙම සංකේත වර්ජනය හේතුවෙන් අද දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් අවලංගු කර ඇති බවත් එමගින් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. නානුඔය සිට මහනුවර…
විස්සයි 20 තරගාවලියේ ජය කොදෙව්වන්ට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගය කඩුළු 3කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායමට හැකි විය. ඇන්ටිගුවාහි කූලිප් ක්රීඩංගණයේදී කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස 20 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු 131 ක් ලබා ගත්තේය. දිනේෂ් චන්දිමාල් නොදැවී…
බිත්තරයක් රුපියල් 29ත් 31ක් අතර මිල ඉහළට
බිත්තර මිල මේවිට දැඩි ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක මිල රුපියල් 29ත් 31ක් අතර මිලකට අලෙවි වන බවත්ය. බිත්තර මිල මෙසේ ඉහල යාමත් සමග බිත්තර ආහාරයට ගැනිමට තමන්ට නොහැකි තත්වයක් උදාවි ඇති බවද එම පිරිස් පවසති. මෙම තත්වයන් පිලිබදව කරන…
විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ නිවේදනයක්
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකරන බව අද (25) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යපාන අමාත්‍යවරයා පැවසුවේ කඩඉම් ලකුණු ඉදිරි සති 3 ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත. “2023 වසරේදී අපි උත්සාහ කරනවා බොහෝදුරට නිවාඩු කාලය අඩුකරලා පාසල් කාලය වැඩිකරලා…
විදෙස් සංචිතය ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජූනි මාසය තුළ දී 4.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2024 මැයි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,410ක්ව පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජූනි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,642 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙහිදී නිල…