Similar Posts
පුටින්ට තරහා යයි – රුසියාව තුළ හදිසි තත්වයක්
රුසියාව තුළ විදුලිබලාගාරයක ඉන්ධන ටැංකියක් පසුගියදා කඩා වැටීමත් සමග හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත. නොරිල්ස්ක් නගරය අසළ පිහිටා තිබෙන ඉන්ධන ටැංකියේ බොරතෙල් ටොන් 20,000 ක් ආක්ටික් කවයට අයත් ගංගාවකට මිශ්‍ර වී ඇත. මෙම සිදුවීම පිළිබඳව නිලධාරීන් සොයාගෙන ඇත්තේ දින දෙකකට පසුව වීමත් සමඟ ජනාධිපති පුටින් කෝපයට පත්ව ඇත.අ
අමෙරිකාවෙන් හදිසි ප්‍රතිචාර බලකායේ සෙබළු 3000 ක් මැදපෙරදිගට
ඉරාන – අමෙරිකා පාර්ශව අතර උද්ගත වී ඇති තත්ත්වය හමුවේ තවත් අමතර සෙබළුන් 3000ක් මැදපෙරදිගට යැවීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 82 වැනි ගුවන් මෙහෙයුම් අංශයට අනුයුක්ත හදිසි ප්‍රතිචාර බලකායේ සෙබළු ඊට යොදවනු ලැබ සිටිති. අමෙරිකාව සහ ඉරානය අතර උද්ගතවී ඇති උණුසුම් තත්ත්වය අමතර භට පිරිස් යැවීම හමුවේ තවදුරටත් තීව්ර විය හැකි බව විශ්ලේෂකයෝ…
අමලා පෝල් පින්තූර පටලැවිල්ලක
ජනප්‍රිය දමිල, තෙළෙඟු චිත්‍රපට රැසක දකින්නට ලැබුන සුරූපි අමලා පෝල් මේ වනවිට මුම්බායි අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත. එයට හේතුව වී ඇත්තේ අමලාගේ හිටපු පෙම්වතා වන භව්නින්දර් සිං හා ඇය පෙනී සිටින විවාහ ඡායාරූප කිහිපයක් යමෙකු විසින් අන්තර්ජාලයට යොමු කර තිබීම හේතුවෙනි. වාර්තා වන අන්දමට එය සිදු කර ඇත්තේ භව්නින්දර්ට හිතවත් ගායිකාවක් වන අතර,…
කොලොම්බියාවට ප්‍රබල භූ කම්පන
කොලොම්බියාවට ප්‍රබල භූමි කම්පා දෙකකින් බලපෑම් එල්ල වී ඇත. සුනාමි අවදානමක් නොමැති බවයි එරට සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ. මධ්‍යම කොලොම්බියාවේ බොගෝටා අගනගරය ආශ්‍රිතව රිච්ටර් පරිමාණයේ ඒකක හයක් සහ පහයි දශම අටක්වූ භූකම්පන දෙකක් හටගෙන තිබුණි. භූකම්පන දෙකේම අපකේන්ද්‍රය එකිනෙකට සමීපයේ පිහිටා තිබූ බවයි එරට වාර්තා සඳහන් කළේ.