යුරෝපය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පසුගිය දෙසැම්බර් මාසයේ සිට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ප්රංසශයේ පළමු කොරෝනා වෛරස ආසාදිතයා පසුගිය දෙසැම්බර් මාසයේ දී වාර්තා වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.
දෙසැම්බර් 27 වන දින නියුමෝනියා රෝගී තත්ත්වයෙන් පෙළුණු පුද්ගලයකුගෙන් ලබාගත් වෛද්‍ය සාම්පල යළි පරික්ෂාවට ලක්කිරීමේ දි ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.