Similar Posts
ඊයේ දිනයේත් ආසාදිතයන් 435 ක්
ඊයේ දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 435 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ රාත්රියේදී හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයෝ වෙති. මේ දක්වා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 15,550 ක් වූ අතර අද රාත්රියේදී හඳුනාගත් පිරිස සමග එම අගය 15,765 ක් විය.
බහාලුම් ප්‍රවාහන රථ අද(01) සිට ධාවනයෙන් ඉවත්වෙයි
සියලුම බහාලුම් ප්‍රවාහන රථ අද (01) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පැවසුවේ ඩීසල් ගැටළුවලට විසදුම් ලබා නොදුනහොත් එම තීරණය ක්‍රියාත්මක කරන බවයි. මෙම තත්ත්වය මත රටට දෛනිකව අවශ්‍ය ආහාර සහ ඖෂධ ඇතුලු භාණ්ඩ රැසක ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.
හොර මත්පැන්හල් සියයට 300 කින් ඉහළට
නීත්‍යානුකූල නොවන මත්පැන් හල් විවෘත වීම හේතුවෙන් ඇතැම් පළාත්වල කිලෝමීටර් 80 ක් තුළ නීත්‍යානුකූල මත්පැන් අලෙවිසැලක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඒ අනුව නීත්‍යානුකූල නොවන මත්පැන්හල් සියයට 300 කින් පමණ වැඩිවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේ. බීඩි කර්මාන්තය ආශ්‍රිතව යළි සුරා බද්දක් අය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට සමගි ජනබලවේගයේ…
දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 200 ආසන්න වෙයි
මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 200 සීමාවට ආසන්න වී තිබේ. යළිත් වරක් කොවිඩ් අනුප්රභේද රට තුළ පැතිරයමින් පවතින බව පසුගිය දින කිහිපය තුළම සෞඛ්‍ය අංශ දැඩිව අවධාරණය කළේය. කෙසේවෙතත් ඊයේ (07) දිනයේ දි කොවිඩ් -19 ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම සියලු ආසාදිතයින්…
කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක්
කොරෝනා තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, එළැඹෙන උත්සව සමයේ දී නිසි මාර්ගෝපදේශ යටතේ කටයුතු නොකරන්නේ නම්, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යනු ඇති බවයි. මේ අතර මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 526 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞදි කාන්තාවන්ට පිරිමින් සමඟ අවන්හල් වලට ඇතුලු වීමට අවස්ථාව!
සෞදි අරාබියේ කාන්තාවන්ට ඒරට අවන්හල්වලට වෙනම ප්‍රවේශ වීමට පනවා තිබු තහනම ඉවත් කිරිමට සෞදි රජය තිරණය කර තිබේ. දැඩි නීති සහිත පාලනයක් තිබු සෞදි අරාබියේ මීට පෙර, සියළුම අවන්හල් සඳහා කාන්තාවන් සඳහා එක් පිවිසුමක්ද පිරිමින්ට තනිවම ඇතුළුවීමට වෙනත් පිවිසුමක්ද පැවතුණි. දැඩි පූජකවරුන් සහ ආගමික පොලීසිය විසින් වරක් ක්‍රියාත්මක කරන ලද දැඩි සමාජ නීති යටතේ සම්බන්ධයක්…