Similar Posts
වීඩියෝ ගේම් සඳහා බද්දක්
අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා නව බද්දක් හඳුන්වාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.එරටමාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අදාළ ක්ෂේත්රය සඳහා 28%ක බද්දක් පැනවීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බවයි. නමුත් විශේෂඥයින් පවසන්නේ එවැනි බද්දක් පැනවූවහොත් ඉන්දියාව ඉතා සීඝ්රයෙන් දියුණුවන කර්මාන්තයක් ලෙස සැලකෙන වීඩියෝ ගේම් නිර්මාණය කිරීම අධෛර්යමත් වියහැකි බවයි. මේ වනවිට එරට තුළ වීඩියෝ ගේම්…
හමීඩා ලිංගික ශ්‍රමිකයන්ගේ ඉරණම වෙනස් කරයි
ලොව විශාලතම ගණිකා නිවාසයක සේවය කර ඇති හමීඩා බෙගම් හැටපස් වෙනි වියේ දී ජීවිතයෙන් සමුගත් අතර ඇයට ආගමික චාරිත්‍රානුකූල අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් රැස් වී සිටියහ. බංගලාදේශයේ ලිංගික ශ්‍රමය ලබා දීම නීත්‍යානුකූල නමුත් ඉස්ලාම් කණ්ඩායම් ඔවුන් සඳහා ආගමික යාඥා පැවැත්වීම මෙතෙක් තහනම් කර තිබුණි. බංගලාදේශ ලිංගික ශ්‍රමිකයන් කඳුළු වගුරවමින් මෙම ඓතිහාසික අවස්ථාවට එක්…
රුපියල් 20 ක් වෙනුවෙන් වසර 22 ක් නඩු කියා ජය ලබයි
දුම්රිය ප්‍රවේශපත්‍ර දෙකකට රුපියල් 20 ක් වැඩිපුර අය කිරීමට එරෙහිව පැවරූ නඩුවකින් වසර 22 කට පසු ජය ලැබූ පුද්ගලයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා. තුන්ග්නාත් චතුර්වේදී නම් වූ ඔහු නඩු 120 කට පෙනී සිටි නීතීඥවරයෙකු වීමද විශේෂත්වයක්. මීට අමතරව 1999 යේ සිට 2022 දක්වා ඔහුට වසරකට සියයට 12ක පොළියක් ඇතුලත් වන පරිදි රුපියල් 20 ක මුදල…
ආණ්ඩුවට එරෙහිව ක්‍රීයාකල මාධ්‍යවේදියෙක්ට මරණීය දණ්ඩනය
ඉරානයේ සිටි ප්‍රකට මාධ්‍යවේදියෙක් ට මරණීය දණ්ඩනය ලබා දී තිබේ. ජංගම දුරකථන මෙවලමක් භාවිත කර රට තුළ ජනතාව කුපිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය. රුහොල්ලා සාම් නමැති එම මාධ්‍යවේදියාව ඊයේ (12) එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහුට දුන් දඬුවම ඉවත්කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
ලොව සුපිරි බලවතුන් දෙදෙනා අතර විශේෂිත හමුවක්
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලිෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ. සුපිරි බලවතුන් දෙදෙනා අතර මේ හමුව පැවැත්වුණේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයකි. එම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වූ බව සඳහන් ය. එම පැතිකඩයන් සම්බන්ධයෙන් දෙරට අතර තිබූ මතගැටුම්…