Similar Posts
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් පහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම්ද සිග්‍රයෙන් පහළ බසිමින් පවති. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ පවතින ප්‍රධාන ජලාශ දෙකක් වන කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශ දෙකේ ජලය උපයෝගි කර ගෙන කැනියන්, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, යන ජල විදුලිබලාගාරවලින් ජල විදුලිය නිපදවිමද…
විභාග බිය දුරු කිරිම සදහා ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයක්
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ පහ වසර සිසුන් සදහා ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයක් ශ්‍රිපාද විදුහල් සම්මන්ත්රණ ශාලාවේදි පවත්වන ලදි. එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මණ්ඩලය විසින් මෙම පෙරහුරු විභාගය සංවිධානය කර තිබු අතර මෙම පෙරහුරු විභාගය සදහා එම විදුහලේ පස්වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් එක්ව සිටින ලදි. මේ පිලිබදව කරන…
ඉන්ධන සැපයීම සීමා කරයි
සිපෙට්කෝ පිරවුම්හලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබේ. යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කළ හැක්කේ රුපියල් දහසක උපරිමවකට යටත්වයි. ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500 ක්ද,කාර් , වෑන් , ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා රුපියල් පන්දහසක ද ඉන්ධන නිකුත් කෙරනු ඇති. මෙම සීමා කිරීම් බස්රථ සහ සෙසු වාණිජ කටයුතු සඳහා භාවිත වන ඩීසල් වාහන සඳහා අදාළ…
මැතිවරණ කොමිසමෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි විස්තර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි. ඒ අනුව මහජනතාවට දැනුම් දී ඇත්තේ, 2007.01.31 දිනට පෙර උපන් පුරවැසියන්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරිවරයාගෙන් විමසීමක් කරන ලෙසයි. නැතිනම් පහත වෙබ් අඩවියට පිවිස තමාගේ විස්තර නිවැරදි දැයි පරීක්ෂා කළ හැකි බව ද වැඩිදුරටත් සඳහන් කරයි https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationDraft.aspx
මෙරට විදුලිය නොමැති නිවාස එක්ලක්ෂ තිස්හත්දාහක්
මෙරට විදුලිය නොමැති නිවාස එක් ලක්ෂ තිස්හත්දහස් දෙසිය විසි පහක් පවතින බවට හඳුනාගෙන ඇතැයි විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. එලෙස විදුලිය නැති නිවාස අතරින් සමෘද්ධි ප්‍රතිලාභී පවුල් පනස්දහස් තුන්සිය තිස්හතරක් වන බවත් සමෘද්ධි ප්‍රතිලාභීන් බවට සුදුසුකම් ලබා,…