Similar Posts
චීනයේ ඌරු උණ ගෝලීය වසංගතයක් වන ලකුණු – චීනයේ ඇන්සින් Lock Down
චීනයේ පැතිර යන තවත් වසංගත උණක් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඌරු උණ කඩිනමින් පාලනය කළ යුතු බවත්, යම් හෙයකින් මිනිසුන් අතර පැතිර ගියහොත්, එය පාලනය කරගත නොහැකි වේගයකින් පැතිර ගොස් නව ගෝලීය වසංගතයක් දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් ද පවතින බවය. ඇන්සින් කලාපයේ ලක්ෂ 4කට අධික ජනතාවක් වාසය කරන අතර නගරයේ සියලු කඩවීදි, ගොඩනැඟිලි…
බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාරයට
කොරෝනා වෛරසය ආසාදනය වී සිටින 55 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි. අගමැතිවරයාගේ කොරොන වෛරස් රෝග ලක්ෂණ “නරක අතට හැරීම” හේතුවෙනි. බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පළමුවරට තහවුරු කර ගනු ලැබුවේ පසුගිය මාර්තු 27වැනිදාය.
පිලිප් කුමරු මියයයි
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදවරයා මෙරට වේලාවෙන් ඊයේ (9) සවස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 99 වැනි වියෙහි පසූ වූ පිලිප් කුමරු පසුගිය කෙටි කාලයක් තුළ තරමක අසනීප තත්ත්වයෙන් පසුවී කොවිඩ් 19 වයිරසයද ආසාදනය වී සුවය ලබා ඇත. මීට මාසයකට පමණ පෙර හෘදය සැත්කමකට පවා මුහුණ දී සිටි…
රන් පදක්කම් දිනූ මීයා
කාම්බෝජයේ පැවති සිවිල් යුද සමයේ දී එරට විවිධ ප්‍රදේශවල වළ දමා ඇති බිම් බෝම්බ සොයා ගැනීමට උපකාරී වූ මීයෙක් ට රන් පදක්කමක් පිරි නමා තිබේ. “මගාවා” යන සුරතල් නමින් හඳුන්වන එම මීයා මේ දක්වා බිම්බෝම්බ 39ක් සහ පුපුරණ ද්‍රව්‍ය අවස්ථා 28කදී සොයාගැනීමට සමත්වී ඇති බව වාර්තා වේ. එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන PDSDA නම් සත්ත්ව සුබ…
යුරෝපයේ කොරෝනා දෛනික මරණ 40% කින් ඉහළට
පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ දෛනික කෝවිඩ් මරණ සියයට 40කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බීබීසීයට සදහන් කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා ආචාර්ය මාග්‍රට් හැරිස් පැවසුවේ ප්‍රංශය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ රුසියාව වැනි රටවල බහුතරයක් රෝගීන් සංඛ්‍යාව තුනෙන් එකකින් වැඩි වී ඇති බවයි. ඇය අනතුරු ඇඟවූයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක දැන්…