හොංකොං හි විරෝධතා අතරතුර පොලිටෙක්නික් විශ්ව විද්‍යාලය තුළ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් සිය දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගඅවට ගෙන තිබේ. 

දින කිහිපයක් පුරා විරෝධතාකරුවන් විසින් විශ්වවිද්‍යාලය තුල රැඳී සිටිමින් විරෝධතාවල යෙදී ඇති අතර ඔවුන් එහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබේ.

ආරක්ෂක අංශ විසින් කදුළු ගෑස් සහ රබර් උණ්ඩ ද එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Similar Posts