චීන ජනාධිපති සී ජින්පින් බෙයිජිං කොරෝනා වෛරස ආසාදනය මුලුමනින්ම පරාජය කරන බවට අවධාරණය කර සිටියි.

වෛරස මාරයා නිසැකවම පරාජය කරන බවත් වෛරසය සමගින් සටන්කිරීම සදහා අවශ්‍ය සියලු සාධනීය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

ජනාධිපතිවරයා බෙයිජිංහි සංචාරය කලත්, තවමත් වෛරසයේ අගනුවර වන හුබෙයි පලාතේ වූහාන්  නගරය වෙත ගොස් නොමැත.

වසාදැමුණු වූහාන් නගරයේ අදටත් වෙසෙන මිලියන 11 ක් ඉක්මවූ ජනතාව දැඩි සේ අපහසුතාවට පත්ව සිටියි.

More Stories