Similar Posts
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආණ්ඩුවට අකැප ඇයි ? – කීර්ති ගොඩිගමුව
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර ද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු සම්ප්‍රදායික බැංකුවක් නොවන අතර එය මුල්‍ය සහ සංචිත අරමුදල් කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ආයතනයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යන ආයතන දෙකම 1944 එකම දිනක ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පිහිටුවා ගනු ලැබීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ක්‍රියාකාරිත්වය පවතින ක්ෂේත්‍ර වන්නේ, මූලික වශයෙන් ක්ෂුද්‍ර ආර්ථික…
ජර්මන් මැතිවරණයෙන් විපක්ෂයට ජය
වසර 16 කට ආසන්න කාලයක් තිස්සේ, ජර්මන් චාන්සල් ධුරය හෙබවූ ඇන්ජෙලා මර්කල්ගේ විශ්‍රාම යෑමත් සමඟ පැවැති ෆෙඩරල් මැතිවරණය ජයග්‍රහණය කිරීමට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන මධ්‍ය වාමාංශික සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය සමත් විය. ඒ අනුව, ජර්මනියේ නව චාන්සල්වරයා ලෙස එම ධුරයට පත් වනු ඇත්තේ මධ්‍ය වාමාංශික සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයයේ නායක 63 හැවිරිදි ඕලෆ් ෂොල්ස් ය.
ජගත් මහලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්
දකුණු දිග යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ ගැටුම්වල නිරතවීම පිළිබඳ දැඩි අවදානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් António Guterres පවසයි. යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ තුර්කි ජනාධිපති Recep Tayyip Erdoğan සමඟ යුක්රේනයේ Lviv හිදී පැවැති සමුළුවකදී මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
ජර්මනියේ පැවති දේව මෙහෙයකට එක්වු 40 කට කොරෝනා
ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර දේවස්ථානයක පැවති දේව මෙහෙයකට සහභාගී වූ පුද්ගලයින් 40කට අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත. පසුගියදා දේව මෙහෙය පවත්වා ඇති අතර ඊට විශාල පිරිසක් සහභාගී වී සිට ඇති බව වාර්තා වෙයි. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් එම දේව මෙහෙය සංවිධානය කර තිබු බව විදෙස් මාධ්‍ය සදහන්…
වීඩියෝ ගේම් සඳහා බද්දක්
අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා නව බද්දක් හඳුන්වාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.එරටමාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අදාළ ක්ෂේත්රය සඳහා 28%ක බද්දක් පැනවීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බවයි. නමුත් විශේෂඥයින් පවසන්නේ එවැනි බද්දක් පැනවූවහොත් ඉන්දියාව ඉතා සීඝ්රයෙන් දියුණුවන කර්මාන්තයක් ලෙස සැලකෙන වීඩියෝ ගේම් නිර්මාණය කිරීම අධෛර්යමත් වියහැකි බවයි. මේ වනවිට එරට තුළ වීඩියෝ ගේම්…