බ්‍රිතාන්‍ය රජ පවුලේ රාජකීය ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉවත් වීමට හැරී කුමරු සහ සිය දියණිය ගත් තීරණය සම්බන්ධයෙන් මේගන් මාකල්ගේ පියාවන තෝමස් මාකල් අප්‍රසාදය පළ කර ඇති බව බ්‍රිතාන්‍යයේ ප්රවෘත්ති නාළිකාවක් සමඟ පැවති වැඩසටහනකට එක්වෙමින් පවසා තිබේ.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ තීරණයෙන් සිය දියණිය බ්‍රිතාන්‍ය රජ පවුල අවතක්සේරුවට ලක් කර ඇති බවටයි.
මේගන් මාකල්ගේ පියා සඳහන් කර ඇත්තේ රජ කුමරියක වීමේ සෑම තරුණියකගේම සිහිනය සිය දියණිය විසින් අත්හැර දැමීම පිළිබඳ තමා දැඩි කණස්සල්ලට පත් වු බවයි.