Similar Posts
චීන්නූ මෙරට ව්‍යාපෘති හකුලා ගෙන මාලදිවයිනට යයි
චීන සමාගමක් මගින් උතුරේ දූපත් තුනක ක්‍රියාත්මක කිරිමට සුදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කර ඇතැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ. තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් ‘සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි’ නම් චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව එහි සඳහන් වේ. ශ්‍රි ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමු චීන සමාගම…
ගණිකාවන්ට එරෙහි දඩමුදල් සමඟ සිර දඩුවම් අහෝසියි
ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් වෙනුවෙන් නව දඩුවම් ක්‍රමයක් හදුන්වා දීමට චීනය පියවර ගෙන ඇත. ඒ අනුව දැනට පනවා ඇති කාන්තාවකට එරෙහිව ඇමරිකානු ඩොලර් 540 ක දඩමුදලක් සමඟ සිර දඩුවම් නීතිය අවලංගු වන බව චීන රජය පවසයි. ගණිකා වෘත්තියේ යෙදෙන චීන කාන්තාවන්ට වසර දෙකක පුහුණුවක් ලබාධීමටත්, ඉන් අනතුරුව ඔවුන් ස්වයං රැකියා සඳහා යොමු කිරීමටත් නව නීති…
බර්කිනා ෆාසෝ රාජ්‍යයට දරුණු ප්‍රහාරයක්
ආයුධ සන්නද්ධ පිරිසක් විසින් උතුරු බුර්කිනා ෆාසෝ හි ගම්මානයකට එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් පුද්ගලයන් 132 කට වැඩි පිරිසක් ඝාතනය වී ඇතැයි වාර්තා වේ. එය මෑත ඉතිහාසයේ එරට සිදු වූ දරුණුතම ප්‍රහාරය බව රජය නිවේදනය කළේය. නිවාස සහ වෙළෙඳසල් රැසක් ගිනිබත් කර ඇත. එහෙත් එම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාර ගෙන නැත. ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාර…
ඉන්දියාව මිසයිලයක් අත්හදා බලයි
ඉන්දියාව විසින් සාර්ථක ලෙස බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. එරට ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වු අබ්දුල් කලාම් දූපතේ සිට එම මිසයිලය අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. “අග්නි පහ” ලෙස එම බැලැස්ටික් මිසයිලය නම් කර තිබේ. කිලෝමීටර් 5,000ක් පමණ දුරින් පිහිටි ඉලක්ක වෙත මෙමඟින් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව වාර්තා වේ. කෙසේවෙතත් එම…
ඉන්දියාවෙන් මාරාන්තික කළු දිලීර ආසාදිතයින් 9,000 ක්
මාරාන්තික කළු දිලීර රෝගය ආසාදිතවූවන් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් හඳුනාගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා ආසාදිතව සුවය ලැබූ සහ සුවය ලබමින් සිටින පුද්ගලයින් බහුතරයක් රෝගයට ගොදුරු වී ඇති බවයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ගතවූ මාස කිහිපය තුළ ඉන්දියාවේ කළු දිලීර රෝගය ආසාදිතයින් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි. රෝගය වැළදුණු පුද්ගලයින්ගේ මරණ අනුපාතය 50%…