අමෙරිකාවත් සමග 2017 වසරේ දී MCC ගිවිසුම අත්සන් තැබීම සම්බන්ධයෙන් නේපාලය තුළ විරෝධතාවන් හටගෙන තිබේ.
MCC ගිවිසුම එරෙහිව පෙළ ගැසෙන නේපාල වැසියන් ඉල්ලා සිටින්නේ පාලකයන් ගිවිසුම අත්සන් කළත් පාර්ලිමේන්තුව එය අනුමත නොකළ යුතු බවයි.
පාර්ලිමේන්තුව එය අනුමත කළහොත් රටේ ජාතික අවශ්‍යතාවලට සහ ස්වෛරීභාවයට හානියක් සිදුවන බව ඔවුන් පවසයි.