Similar Posts
ඇෆ්ගනිස්තානයේ දී මගීන් 83ක් රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි
ඇෆ්ගනිස්තානයේ තාලේබාන් පාලන ප්‍රදේශයක දී මගීන් 83දෙනකු රැගත් බෝයිං 737- 400 ගුවන් යානයක් අනතුරට පත් වී තිබේ. ඝාස්නි දිස්ත්‍රික්කයේ දෙහ්යක් ප්‍රෙදේශයට ( Deh Yak) මෙම යානය කඩා වැටී ඇත. ගමන් ගත් මගීන් පිළිබඳ හෝ එම යානය පිටත් වූ හා ගමන් කරමින් සිටියේ කිනම් ප්‍රදේශයකට ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති බව විදේස් පුවත් වාර්තා…
ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව ලබන මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය ලබන 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ…
පුටීන් ඕනෑම රටකට පහරදීමට සුදානම් වෙයි – නේටෝ හමුදා රුසියාව වටලයි
රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වන විට රුසියානු දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසන්නේ තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට තම යුධ ශක්තිය පෙන්වීමට රුසියාව සූදානම් බවයි. මේ හේතුවෙන් යුරෝපයේ දේශ සීමාවන් ද ආරක්ෂාව තර කරමින් සිටියි.
ලොව අංක එකේ ස්නයිපර්කරු “වාලි” යුක්රේනයට
ලොව අංක එකේ ස්නයිපර් වෙඩික්කරුගේ සහය යුක්රේනයට ලැබි ඇත. කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන 40 හැවිරිදි “වාලි” ලෙස අන්වර්ථ නාමයෙන් හැදින්වෙන ඔහු මේ වන විටත් යුක්රේන සටනට එක්වී සිටියි. ඔහුගේ විශේෂත්වය වන්නේ කිලෝ මීටර් 3 යි දශම දෙකක දුරින් පිහිටි ඉලක්කයකට වුවද සාර්ථකව වෙඩි තැබීමේ හැකියාව පැවතීමයි. මෙම ස්නයිපර් වෙඩික්කරු සමඟ කැනඩා සෙබලුන් පිරිසක් ද…
ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් 230,000 ඉක්මවයි
ඉන්දියාවේ අඛණ්ඩව තෙවන දිනටත් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්යාතව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ. වසංගත තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම මේ වනවිට සංචරණ කටයුතු අවම කිරීම සඳහා කොන්දේසි පනවා ඇති අතර පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එරට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අද පෙරවරුවේ ප්‍රාන්ත 11ක සෞඛ්‍ය අමාත්‍යවරුන් කැඳවා ඇති බව ද…
තලේබාන් පාලනයෙන් දැඩි ආහාර හිඟයක්
ඇෆ්ගනිස්තාය දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇතැයි අන්තර්ජාතික සංවිධානයක් වන ‘සේව් ද චිල්ඩ්රන්‘ සඳහන් කර ඇත. විශේෂයෙන් පසුගිය රාමසාන් සමයේදී මේ තත්ත්වය වඩාත් දරුණු අතට හැරුණු බවත්, එරට කුඩා දරුවන් ඊට වැඩි වශයෙන් ගොදුරු වූ බවත් එම සංවිධානය පෙන්වා දී තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය රට අත්පත් කර ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තානය දැඩි මානුෂීය…