Similar Posts
ඉන්දියාවේ මල් කිලෝවක් රුපියලටත් අඩු වෙයි
අමෙරිකානු ඩොලර් 7ත් 8ත් අතර මුදලකට අලෙවි වූ මල් කිලෝවක් කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වනවිට ඉන්දීය රුපියලකටත් අඩු මුදලකට අලෙවි වන බව වෙළෙන්ඳන් මැසිවිලි නඟයි. ඉන්දියාවේ තදින් ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා මේ වනවිට බොහෝ දුරට ලිහිල්වී තිබේ. එහෙත් ඉල්ලුම පහල යාම හේතුවෙන් මල් අලෙවිකරුවන් මහත් අපහසුතාවට පත්ව සිටියි. මේ හේතුවෙන් තම පවුල් නඩත්තුකිරීමට පවා අසීරු…
මාලි ජනපති ඉල්ලා අස් වෙයි
දේශපාලන අස්ථාවරභාවයක් ඇති කරමින් මාලි රාජ්‍යයේ හමුදා කැරැල්ලක් ඇතිවීම නිසා, තමන් ලේ වැගිරීමට අකමැති බැවින් ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ඊබ්‍රහීම් බෞබකර් කෙයිටා පසුගිය පෙරේදා (19) නිවේදනය කළේය. රටේ පාලනයට තමන්ගේ මැදිහත්වීමක් අවශ්‍යයැයි හමුදාවේ ඇතැම් කොටස් බදාදා තීරණය කළේය. මේ කාරණය පදනම් කරගෙන මහජනතාව විශාල වශයෙන් විරෝධතා පැවැත්වූහ. රූපවාහිනිය හරහා කෙටියෙන් ජනතාව ඇමතූ කෙයිටා තමන්…
වූහාන් නගරයෙන් කොරෝනා ගැන කිසිදු සාක්ෂියක් හමුනොවෙයි
කොවිඩ්-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළ ආශ්‍රීතව හටගත් බවට කිසිදු සාක්ෂියක් හමුනොවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයෙක් පවසයි. වූහාන් නගරයේ වෛරස විද්‍යායතනය, රෝහල් ඇතුළු ස්ථාන රැසක් මේවන විට එම කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්වී තිබේ. කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වුණේ චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළෙන් වුවත්, වෛරසය බිහිවන්නට ඇත්තේ වෙනත් ස්ථානයක…
පිලිපීන ගුවන් හමුදා යානයක් කඩා වැටේ
පිලිපීන ගුවන් යානය කඩා වැටීමෙන් මියගිය ගණන 17ක් යැයි එරට ආරක්ෂක ප්‍රකාශ කළේය. යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි 92 දෙනකු සිට ඇතැයි ද ඔවුන්ගෙන් බොහෝ දෙනා හමුදා නිලධාරීන් යැයි ද හෙතෙම කීය. ගුවන් යානය අනතුරට පත්වීමෙන් තුවාල ලැබූ ගණන 40ක් පමණ වන බවත් ඔවුන් මේ වනවිට රෝහල් ගත කර ඇතැයි බව වාර්තා වේ. අනතුරට පත්ව…
රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් යුක්රේනය බිම හෙළයි
රුසියාව විසින් යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්රේනයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ 12කට එල්ල වූ එම ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් බිම හෙළීමට යුක්රේන ගුවන් හමුදාව කටයුතු කළ බවයි. එම ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.