miyanmar

බී.බී.සී බුරුම සේවයේ වාර්තාකරුවෙකු මියන්මාර් ආරක්ෂක අංශ විසින් රඳවා තබාගෙන ඇති බව වාර්තා වේ.

අවුං තූරා නම් එම බී.බී.සී වාර්තාකරු එරට නේපිටව් අගනුවර අධිකරණයක පිටත සිටිමින් වාර්තා ලබා දෙමින් සිටියදී සිවිල් ඇඳුමෙන් සැරසුනු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් ඔහුව රැගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාකරු සොයාගැනීම සඳහා සහාය වන ලෙස බී.බී.සී සේවය බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

More Stories