භූ කම්පනයකින් තුර්කියට සහ ග්‍රීසියට දැඩි හානි සිදුව තිබේ.

ඒජියන් මුහුදේ  සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයකින් ග්‍රීසියේ සහ තුර්කියේ 22 කට වැඩි පිරිසක් මියගොස් බොහෝ අලාභ හානි සිදුවී තිබුණි.

වෙරළබඩ ප්‍රදේශවල සුළු සුනාමි තත්ත්වයක් ද හටගෙන ඇති අතර ඊට බියවූ ජනතාව වීදි දිගේ දිවගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තුර්කියේ ඉස්මිර් නගරයට දැඩි හානි සිදුවී තිබේ.

 

More Stories