Similar Posts
ආසියාවේ මත්ද්‍රව්‍ය රජා අල්ලයි
ලොව විශාලතම මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙකු වන ට්සේ චී ලොප් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ජාවාරම්කරු චීන සම්භවයක් සහිත කැනේඩියානු ජාතිකයෙකු බව වාර්තා වේ. ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට ඕස්ට්‍රේලියානු පොලීසිය අවුරුදු 10කට වැඩි කාලයක් මෙහෙයුම් සිදුකර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය කොවිඩ් එන්නත්කරනයෙන් 51කට ආසාත්මිකතා
කොවිඩ් මර්දන එන්නත ලබාගත් පුද්ගලයින් 51 දෙනෙකු ආසාත්මිකතාවන් පෙන්නුම් කරඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසයි. කෙසේවෙතත් ඉන් එක් අයෙකු හැරුණුවිට සෙසු සියලුම පුද්ගලයින් සුළු රෝගී තත්ත්වයන් පෙන්නුම් කරඇති බව බලධාරින් සඳහන්කර තිබේ. ඉන්දියාවේ කොවිඩ් මර්දන එන්නත්කරන වැඩ සටහන (16) දිනයේ ආරම්භ කෙරුණි. පළමු දිනය තුළ ලක්ෂ 2කට ආසන්න පිරිසකට එන්නත ලබාදීමට ඉන්දියාව සමත් වූ බව…
ඩුබායි රාජ්‍යයට කාන්තා නිල සුනඛ අංශයක්
මත්ද්‍රව්‍ය හා අපරාධ මැඩැපැවැත්වීම වෙනුවෙන් ඒක්සත් අරාබි රාජ්‍ය විසින් කාන්තා නිල සුනඛ අංශයක් ස්ථාපිත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම නිල සුනඛ අංශයේ විශේෂ පුහුණුව ලත් කාන්තාවන් තිදෙනෙක් සේවය කරන අතර මොවුන් ප්‍රභූ පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටද යොදා ගන්නා අතර මත්ද්‍රව්‍ය හා විවිධ අපරාධ මැඩ පැවැත්වමින් සාක්ෂි සොයා ගැනීමට යොදා ගැනේ. ඩුබායි පොලිසියේ මෙලෙස…
කැන්බරා තවත් සති 04 කට වැසේ
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරය ඇතුළත් ACT ප්‍රාන්තය සඳහා පනවා තිබූ ලොක්ඩවුන් තත්ත්වය තවත් සති 04 කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ඒ ඊයේ (14) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 22ක් තහවුරු වීමත් සමඟය. එරට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි මෙම තීරණය ගෙන ඇත්තේ එළඹෙන 2022 වසර ආරක්ෂාකාරීව උදා කර ගැනීම සඳහාය. මේ අනුව කැන්බරා නගරයේ…